හික්කඩුව සංචාරක පුරයේ අවුරුදු උත්සවවලට විදේශිකයෝ ද එක්වූහ. ශ්‍රී ලංකාවට ආවේණික නැටුම්, ගැයුම්වලට සහභාගිවූ ඔවුහු කැවුම්, කොකිස්, කිරිබත්ද කෑහ.
හික්කඩුව ඡායා හෝටලයේ පවත්වනු ලැබූ අවුරුදු උත්සවයකදී සුදු තරුණියෝ පිරිසක් අවුරුදු කුමාරි තරඟයකටද එක්වූහ. රුසියාවේ සිට පැමිණි නීතා අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළැන්දාය.
අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ රුසියා ජාතික නීතා (මැද), දෙවැනි ස්ථානය හිමිකර ගත් රුසියා ජාතික සෙලේනා (වමේ) සහ තෙවැනි ස්ථානයට පත්වූ ඉන්දියා ජාතික පි‍්‍රයංගා (දකුණේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ දෙයක්. මේ මඟින් අපේ රටේ උත්සව ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් වගේම සංචාරක ප්‍රවර්ධනයට හොඳ රුකුලක් (නි)