2004 සුනාමියේදී ශ්‍රී ලංකාවේ දකුණු පළාත් වැසියන්ට උදව් කළ පැරීසියේ ශ්‍රී ලංකා සිසුන්ගේ ‘වට් නෙක්ස්ට්‘ තරුණ සංවිධානයේ සාමාජික තිසර නුවන් දේවසුරේන්ද්‍ර (31) හදිසි අනතුරකින් මිය ගිය බව සමීප නෑයෝ කියති.
අවසන් කටයුතු 18 සෙනසුරාදා උදේ 9ට ප්‍රංශයේ පෙර්ලාචයෙස් සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මින් මතු මෙවන් අකල් මරණයකට පත් නොවේවා. ඔබට නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා (බ)
දීප්තිමත් අනාගතයක් තිබුණු අපේ දරුවෙක්. අපගේ අතිශය සංවේගය ප්‍රකාශ කරමු. පුතා, ඔබට නිවන් සුව අත්වේවා!!!! (බ)
ඔහුට නිවන් සුව! (නි)
නිවන් සුව අත්වේවා පතමි (ස)
මම තිසර නුවන් දේවසුරේන්ද්‍ර පුද්ගලිකව නොහඳුනන නමුත් මගේ මව්රටේ සොහොයුරෙක් හැටියට, මෙවැනි අකල් වියෝවකට යළි පත්නොවේවා කියා පතමි. තිසර නුවන්ට උතුම් අමාමහ නිවන් සුව පතමි. (නි)
හිතවත් උපුල් හා අසෝකා, ඉතාමත්ම කණගාටුදායක පුවතක්. නුවන්ට නිවන් සුව අත්වේවා! (නි)
නිවන් සුව! (නි)
දීප්තිමත් අනාගතයකට හිමිකම් කී මෙම තරුණයාගේ අකල් මරණය ගැන ඇසූ මම කම්පනයට පත්වුණා. ඔහුට අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
සොයුර,ඔබට නිවන් සුව ලැබේවා.(ම)
මතු භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! නිවන් සුව ලැබේවා! (නි)
පුතේ, ඔබට අජරාමර නිවන් සුව පතමි! (නි)
නිවන් සුව පතමි! (නි)
කොතැන වුණත් නැත මරුහට බාධා (බ)