ශ්රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් දැනට වසර එකහමාරකට පෙර නිව්යෝක් නුවර පොලිස් රථවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ කල්‍යාණ රණසිංහ මහතා වෙනුවෙන් ඒ මහතා පදිංචිව සිටි බ්‍රොන්ස්හි මාර්ගයක් ‘කල්‍යාණ රණසිංහ මාර්ගය‘ යනුවෙන් නිව්යෝක් නගර සභාව පසුගියදා නම් කළේය.
මෙ උත්සවයට නිව්යෝක් නිව්ජර්සියේ විහාරස්ථානවල සංඝරත්නයද වැඩම කළහ. නිව්යෝක් නියෝජ්‍ය නගරාධිපති නිව්යෝක් පොලිස් කොමසාරිස් හා නිව්යෝක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝද ඊට එක්වූහ.
රණසිංහ මහතා සේවයේ යෙදී සිටියදී රිය අනතුරකින් මිය ගියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනා. ගොඩක් කේද ඔහේ ඉන්නේ. ඔහෙම ඉන්න ලංකාවේ වැඩ අපි බලා ගන්නම්. මහින්ද හිටියේ නැත්නම් අපිට වෙන්නේ දකුණු ඉන්දියාවෙන් විසා ගන්න කොළඹට එන්න. දැනටත් බාගෙට දීගෙන යනවා උතුරට යන්න විසා ගන්න වෙනවා මෙහෙම ගියොත්. දුක් විදින්නේ පොඩි දරුවෝ තරුණ ළමයි නෙමෙයි. දැනට ජිවත් වෙන අපි. අපි ජිවත් වුනේ නැත් නම් පොඩි දරුවන් හදන්නේ ඇමරිකාවෙන් ඇවිල්ලද.? (බ)
මම මේ නිකමට අහන්නේ. හාමුදුරුවන්ට පස්ස හරවලා වාඩිවෙන්න හොඳ නෑ නේද? (බ)
පහන්, ජපානේ එහෙම නැති උනාට අමෙරිකාවේ නම් ගුවන් තොටුපොළවල් වලට මිනිසුන්ගේ නම් දානවා. උදාහරණයක් හැටියට ලොස් අැන්ජලීස් ගුවන් තොටුපොළ හදුන්වන්නේ ටොම් බ්‍රඩ්ලෙ කියල. නමුත් අගමැති හෝ ජනාධිපතිලගේ නම් දාල නැහැ. වාසනා, මහින්ද හෝ වෙන ඇමතිවරු හෝ රජයේ නිලධාරින් වංචා ,දූෂණ කළානම්, ඒවා හොයන්න සහ දඩුවම් කරන්න ක්‍රියාවලියක් ලංකාවෙත් තියනවා. ඔබ දන්නා යමක් තියනවානම් සාක්ෂිත් සමග ඉදිරිපත් කරන්න. අලුත් ජනාධිපතිට හාමුදුරුවරු බනිනවා නම් එ්කට සාධාරණ හේතුවක් ඇතී.. කුමන්ත්‍රණ කාරයින් සමග එකතු වී කුමන්ත්‍රණය කිරීම හේතුව වෙන්න ඇති සමහර විට. මහින්ද මහතා අතින් වැරදි උන බව පිළිගන්නවා. නමුත් එතුමා කරපු වැඩ කොටස ඔය පරණ නායකයෝ කාටවත් කරන්න බැරිඋන බව අමතක කරන්න එපා. (බ)
වාසනා, ලෝකේ පරමාදර්ශී රට ඇමරිකාවද? (බ)
ලංකාවේ නිතිය මට කියලා දෙන්න එන්න එපා. අපි මැරිලා ඉපදුනේ නැහැ. මට විරුද්ධව කතා කරන අය මහින්දගේ , එයාගේ ගෝල බාලයෝ කරපුවා බලන්න (බ)
වාසනා ඔබ හරි නමුත් කියනදේ තේරුම්ගන්න තරම් අවබෝධයක් මේ පිරිසට නැහැ "මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ " ලෝකේ දකින්න රටින් දවසක් හරි පිට වෙලා බලන්න එවිට තේරේවි ! (බ)
රණවක මමත් දන්නවා ඉතාලියේ ලියනාඩෝ ඩාවින්චි ගුවන්තොට /ජෝන් එෆ් කෙනඩි ගුවන්තොට /ඊශ්‍රායල් වල බෙන්ගුරියන් ජනපති අගමැති නමින් නම් වෙලා තියනවා .එත් ලංකාවේ රටාව වෙනස් නේ එකයි මම කිව්වේ .කවසකි /හිතාචි /යොකොහම ටයර් වගේ ගොඩක් නිෂ්පාදනත් ජපානේ නම් වෙන්නේ ගමේ නමින් .හැම ගුවන් තොටක්ම ගමේ නම .හැබැයි ඒ ජපානේ වීරයෝ නැතුව නෙමේ .(ස)
දැන් ඉතින් මට මේවා ගැන කියල රැස්වීම් වල පට්ට ගහන්න පුළුවන් මේවා බටහිර විදේශීය කුමන්ත්‍රණ කියලා (නදී)
දැන් ඉතින් මට මේවා ගැන කියල රැස්වීම් වල පට්ට ගහන්න පුළුවන් මේවා බටහිර විදේශීය කුමන්ත්‍රණ කියලා (නදී)
බටහිර ඇමරිකානු කුමන්ත්‍රණ බිල්ලෝ හදන අපේ දේශපාලන හෙන්චියලට හොද මඩ පහරක් මේ වගේ මෝඩයෝ පස්සේ යන අං නැති ගොන්නුන්ට මේ කොහොම තේරුම් කර දෙන්නද මන්ද ?(බ)
විමල් මොකද අවුල් (බ)
මෙවැනි කෘතවේදී කටයුත්තක් සිදුකිරීම ගැන අප ඇමරිකානු රජයට ස්තුති වන්ත විය යුතුය. කවුද කියන්නේ බටහිර රටවල මෙවැනි දේවල් නැහැ කියල? මියගිය රණසිංහ පවුලේ අයට දුක හරහා සතුටක් ....(බ)
රණසිංහ මහතාට අපේ උපහාරය හිමිවිය යුතු තැනක අපි ඒ වෙනුවට දේශපාලන කුණු ගොඩ ඇදීම නම් හරිම කැතයි. පහන්, ඔයානේ ඒ කැත දේශපාලනය මෙතනට ඇද්දේ. ඒ නිසා ඔයාම යෝජනා කරන්න බණ්ඩාරනායක ගුවන් තොටුපොල සහ සමරු ශාලාවේ නම් ඉවත් කරන්න කියලා. අපි නම් ඒවාට කැමතියි. නමුත් ඔයා දකින විදිහට ඒවත් වැරදි වෙන්න ඕනෑ. (නි)
පහන් කියන්නේ බණ්ඩාරනායක අගමැතිතුමාත් වීරයෙක් නෙමෙයි කියලද? එහෙනම් ඉතින් ගුවන් තොටුපළෙත් බෝඩ් එක වෙනස් කරමු. (නි)
මගෙන් ජප්පෝ අහනවා ඇයි උබල මිනිස්සුන්ගේ නම් ගුවන්තොටුපළවල් වලට දාන්නේ කියල ?මම කිව්වා ඒවා එයාලගේ පුද්ගලික ධනයෙන් හදල තියෙන්නේ කියල .වෙන මොනවා කියන්නද ?(බ)
මේ. කට්ටිය. බොරුවට. කෑගහන්න. එපා. මම ගියා ඒ. උත්සවයට. මේ මැරුන කෙනා හොඳ මනුස්සයෙක් ඇමරිකාවට අවංකව වැඩ කෙරුවා. අපේ රටේ වගේ මහජනයාගේ මුදල් අරන් තමන්ගේ නම දාන්නෑ. මේ රටේ බැහැ මේ වගේ දෙයක්. මේකගහන්න අයට වුනානම් අද හරි ආඩම්බර වෙයි. මේ අපේ යාළුවා අද ජිවතුන් අතර නැහැ. සිංහලයිනි දැන්වත් කුහක. කම් අත අරින්න. මම දකිනවා ප්‍රවෘත්තිවල හැමදුරුවෝ අලුත් ජනාධිපතිතුමාට කතා කරන කැත ඒ නිසා තමයි මෙයටත් මේ විදියට. ලියන්නේ. ඔය අයට ඇමරිකාවට එන්න නොලබුනට අනිත් අයට දොස්කියන්න එපා දැන් ලංකාවේ මිනිසුන්ට හොඳ නරක කියල දෙන උදවිය. නැහැ. ඉදිරියට ගොඩක් දරුණු විදියට මේමිනිස්සු හැසිරෙනවා. අපේ කම කියනදේ දශමයක්වත් නැහැ , අද මුළු රටම අනතුරේ මහින්ද ඇතුළු සියලු දෙනා කරපු දුෂණ වලට ඒ වයින් දුක් විදින්නේ පොඩි දරුවෝ , තරුණ ළමයින් (බ)
මේ ඉදිරි පෙළේ අසුන්ගෙන ඉන්නේ ධම්මජෝති හාමුදුරුවෝ ,නන්ද හාමුදුරුවෝ,විමල ජෝති හාමුදුරුවෝ ,මම ක්‍රිස්තියානි නමුත් මම පන්සලට හරිම ආදරෙයි. මේහාමුදුරුවරු ගොඩක් වෙනස් ලංකාවේ අයත් සමග බලනකොට. අපිට කියන්නෙම අපේ ලංකාවේ මිනිසුන්ට. උදවු කරගෙන සමගියෙන් ඉන්න. මුස්ලිම් දෙමළ ඒ අයත් එනවා. ඇත්තමයි දකින්න අාසයි ඇයි අපේ රටේ මිනිසුන්ට ඉන්න බැරි. මේවිදියට කොළ ,රතු ,නිල්. මේ පාට අමතක කරන්න. දුප්පත් රට , දුප්පත් වැසියා ගැන හිතලා අඳුරෙන් එළියට එන්න. ඒ ලෝකය හරිම ලස්සනයි ,හොඳ කරුණාවෙන් පිරුණු ජනපති කෙනෙක් පොඩි දරුවන්ගේ පිනට දෙවියෝ දුන්න. ඔහුත් සමග එක්වෙන්න දිනුම් කනුව අත ළග (බ)
වාසනාගේ කතාව හරි (බ)