පොළොන්නරුවේ ශාන්තිපුර පියුම් ලක්මාල් (26) මිනිත්තු 19 තත්පර 54 කදී රෝද හතරේ ට්‍රැක්ටර 40 ක් තම ඇඟ උඩින් පැදවීමට සැලැස්වීය.
ඔහුගේ අරමුණ ලොව ශක්තිමත් තරුණයන් දහ දෙනා අතරට පැමිණීමයි.
ශාන්තිපුර විදුහල් බිමේ මෙම දස්කම් දැක්වූ තරුණයා කරාටේ ශිල්පියෙකි.
ඔහුගේ ශක්තියේ රහස කුමක්දැයි ඇසූ විට ලක්මාල් පැවසූයේ ‘අමුතු කෑමක් කන්නේ නෑ. අම්මා හදාදෙන පොල් සම්බෝලයි බතුයි කනවා.‘







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්බට්, සිංහල කොල්ලෙක්ගේ උත්සාහය හැල්ලුවට ලක් කරන්න එපා. ඔයාට පුලුවන්ද අඩු ගානේ කාර් එකක් ඇඟ උඩින් යවන්න. (අ)
මල්ලි, ට්‍රැක්ටර් එච්චර බර නැහැ නේ. බැරිද කොන්ටෙනර් එකක් යවන්න (ස)