විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට මහින්ද චින්තනයේත් ඇතුළත්ව තිබූ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලැබුණු ලක්ෂ 58 ක ඡන්ද හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 62 අනුව මුළු රටේම ජනතාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට කැමැත්ත දී ඇතැයි සාධාරණ සමාජයක් සඳහාවූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ කියති.
කෝට්ටේ නාග විහාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෝභිත හිමියෝ එසේ පැවසූහ.
(වීඩියෝ සනත් ඩෙස්මන්)
(ඡායාරූප සහ වීඩියෝ ලහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි එහෙම දෙයකට අනුමැතිය දීලා නැහැ (බ)
ශ්රී ලංකාවේ දේශපාලනය ගැන අප දන්නේ මොනවාද කියලා හිතෙනවා අපෙ හාමුදුරුවනේ. ඒක හරිහැටි දන්නේ මහින්ද, රනිල් හා චන්ද්‍රිකා පමණයි.(ම)
අපි ඉන්නේ 21 ගෙන්න මහින්දත් එක්ක පි ඉක්මණින්.... ඔය 19 සහ 20 ඕන මගුලක් කරගන්න. (ම)
අනේ හාමුදුරුවනේ තැටිය හොදටම සීතල වෙලා රොටිය පුච්චා ගන්න වෙන්නේ නැහැ . යකඩ කඩේට තමයි හොඳ (බ)
හාමුදුරුවනේ අර හිටපු අමෙරිකන් තානාපතිනිය දැක්කේ නැද්ද ඊට පස්සේ (බ)
මහින්දත් එක්ක 21 ගේනවා කියන්නේ හීනයක් තමයි. (බ)
ඒවගේම හාමුදුරුවනේ හැකි ඉක්මනින් මේ අච්චාරු වෙච්ච පාර්ලිමේන්තුවත් විසුරුවා අරින්න ඕනේ ! (බ)
ඉතින් හාමුදුරුවනේ ඕව අපිට කියල වැඩක් නෑ, ඔබතුමාලා දර දිය ඇදල පත් කරගත්තු ජනාධිපතිටම කියල කරවන්න, අපිට ඔබතුමන්ලා කරලා දෙන්න කියුව දේ අපි කරලා දුන්න, දැන් තවත් මොනවද කියන්නේ? අපිට නිදහසට හේතු එපා, ඔබතුමන්ලා වගකීම ගත්තු නිසයි අපි ඡන්දෙ දුන්නේ, දැන් මොනාද මේ කියවන්නේ ? (බ)
ඔයාල ඕන දෙයක් ගෙනල්ල, ඡන්දෙට එන්නකෝ.... අපි ගේනවා මහින්ද, රට ගැන හිතල... ව්‍යවස්ථා ක්‍රියාත්මක කරන්නත්, පාලනය කරන්නත්, ගසා කන්නත්, හොරු අල්ලන්නත් කලින්, අපට රටක් තියෙන්න ඕන.. අපේ රටට ඕන කෙලින් ඉන්න නායකයෙක්. පොළොන්නරුවේ වෙල් යායේ හිටපු පඹයා පුම්බල අපිව රැවැට්ටුව ඔයාල... අන්තිමට තීරණ ගන්නේ, ජන වරමක්වත් නැති ගැහැනියක්.. .... අපි එක පාරක් රැවටුනා... ඊළඟ පාර රැවටෙන්නේ නෑ... (බ)
අනේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ විධායකය සහමුලින්ම අහෝසි කිරීමට සහ අමාත්‍ය මණ්ඩලය 20 කරන්න නේද කිවුවේ? දැන් පස්ස ගහන්න නම් එපා (නි)
කුලක නොගැළපෙන දේශපාලන සමීකරණයක් වගේ (නි)
ලොකුවට ආණ්ඩු මාරුකරන්න ඕනෑයි කියලා සමහරු ලුණු ගෑවුණු පණුවො වගේ දැඟලුවා.තවත් අපිට බණ එපා (නි)
ප්‍රසන්නගේ කතාව මල් හතයි, මුන්වහන්සේ බණක් කියාගෙන, බන දහමක් කරගෙනේ පරලොව ගැන මෙනෙහි කරන්න, සාදු සාදු (බ)
අනේ අපි නම් නැහැ ඕවට (නි)
අපේ හාමුදුරුවනේ, ඔක්කොම දුන්නා කියන කතාව වැරදිනේ! 6200000ක් කැමති වෙනකොට 5800000ක් අකමැති වුණා. (නි)
ප්‍රසන්න, ඔයා හරි (නි)
මේ වගේ කකුල් දෙකේ මෝඩ හරක් ඉන්නකම් රටට දෙයියන්ගේම පිහිටයි. (බ)
රේණු - ඔබ කියනදේ හරි. ඔය වෙඩි 400,000 ද්‍රවිඩ සහ මරක්කල ඡන්දය. මුන්වහන්සේ හිතන්නේ ඡන්දය හාමුදුරුවන්ගේ කියා. දෙමලෙන් ජාතික ගීය කියන්න කවුද වරම් දුන්නේ. හාමුදුරුවෝද. (බ)
ප්‍රසාන් ඔයාගේ කතාවට මගෙන් මල් මිටක් (බ)