සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණට යළි සම්බන්ධ කර ගැනීමේ සාකච්ඡා පැවැත්වෙන බව ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා කියයි.
අමරසිංහ මහතා සමග ජවිපෙන් තමා හෝ කිසිවකු නොයන බවත් ඔහු අවධාරණය කරයි. එවැනි කටකතා දැන් පැතිරෙන බවද එසේ කියා ඇති මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමවංස අමරසිංහට තමන්ගේ බංකොලොත් භාවය තාමත් නොපෙනීම පුදුමයක් , මනෝමුලව සිතා මනෝමුල නිගමන ගන්නා , භෞතික සහ සැබෑ සිදුවීම් නොසිතන , අය මේ කට්ටිය (බ)
1971 දී රෝහණ විජේවීර සහෝදරයා විසින් දිවි පරදුවට තබා බිහිකරන ලද උතුර උතුර උතුරා වාන් දැමු ජ.වී.පෙ.නමැති රක්ත වර්ණ වූ මහා නෙලුම් විලේ දැන් දිය සීරාවක් වත් නැත. නෙලුම් අල නැත. දඬු නැත. මල් නැත. එහෙත් කුණු මඩ ඇත. රොන් මඩ ඇත. තවත් අටෝරාසියක් විස බීජ විසිරී පැතිරී ඇත. එදා පැමිණි මී මැස්සන් දැන් නැත. නිල මැස්සන් පමණක් විල සිසාරා ඒ අත මේ අත ඉගිලෙයි. තව භව ගණනාවකටවත් මී මැසි කැලගේ ආගමනයක් දක්නට ලැබේද? (බ)
වමාංශික දේශපාලනය තුළ දිවි හිමියෙන් නොකළ යුතු දේවල් ගැන සෝමවංශලට අවබෝධයක් තිබෙන බැවින් එම පක්ෂය තුළ සිටීම ලැජ්ජාවක් ලෙස සලකා ඉල්ලා අස්වීම හැර විකල්පයක් නැත. (බ)
71 කැරැල්ලේ වාසිය ගත්තේ 1977 දී UNP එකේ JR ජයවර්ධන ,88-89 භීෂණයේ 1994 දී චන්ද්‍රිකා. චන්ද්‍රිකා එපා වෙනකොට එකේ ප්‍රයෝජනය ගත්තේ රනිල් . මහින්ද පාලනය එපා කියලා බලවේගය එනකොට 2014 දී එකේ ප්‍රයෝජනය ගත්තේ රනිල් . අනුර පාර්ලිමේන්තුවේදී මහින්ද පාලනයට පහරදුන් ආකාරයට චියර් කළ හොර නඩය අනුරවද යොදාගෙන මහින්ද පාලනය පෙරලා දැමුවේය. හතර පාරක්ම පක්ෂය ඇතුලේ ස්වයං විවේචනය නොකළ නිසා ජවිපෙට හැරුන ජනතා බලවේගය මෙහෙයවා ගන්න බැරි උනා . ජවිපෙ හැමදාම තමන් ගැන තක්සේරු කරගන්න බැරි නිසාත් , හීනමානය නිසාත් ඔය හතර වතාවෙම ජැක් ගහල පක්ෂය දියාරු කරගත්තා (බ) ජවිපෙ නායකයන්ව වර්ණනා කරණ කූට දනේශ්වර නායකයන් ට ජැක් වීම නවතා දමා නිර්දන පන්ති සමාජවාදය වෙනුවෙන් පෙනීසිටිනතුරු ලාංකීය වම උපහාසයට ලක්වනු ඇත
"මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට එරෙහිව නීති මගින් ක්‍රියා කරන බව" හ හ හා .... අධෝමුඛයෙනුත් හිනා යනවා. නිර්දන පන්ති සමාජවාදය කතාකරන වමේ ජවිපෙ තනිකරම යූඇන්පී හඩින් කතාකරන්නේ.බටහිර සහ යූඇන්පී වෙනුවෙන් කඩේ යන,චීනය පරාදකරන්නට දගලන වම,පිරිත් නුල් බදිනවාට එරෙහි දේශය පක්ෂය, හසලක ගාමිණී වැනි රටේ වීරයන් කුනුගොඩට දමන්නට යන ජවිපය. දැන් කියන්නට ඇති සටන් පාඨය "රට අවරට ,අපි බටහිරට" (බ)
ඔය නඩු දැමිල්ලත් පරණ නඩු දැමිල්ල වගෙයිද? හැම එකකටම නඩු නොදා ඇත්ත ඇති විදිහට දකින්න. (බ)
ජවිපෙ දැන් යූඇන්පී ඡන්ද ගිලින්ඩ යන ගමනක් 2002 ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ගිල්ලා වගේ 2015 යූඇන්පියෙන් ගිලින්ඩ යනවා. අනුර කුමාර තරම් වැඩක් නැති නයෙකයෙක් (බ)
"තනිවයි උපන්නේ...තනිවයි මැරෙන්නේ........මේ ඩිංගෙදි ඇයි.. කෝලම් නටන්නේ......(බ)
තමන් නායකයා විදියට ඉන්නකොට වැරදි පෙන්නේ නැහැ . දැන් සිරි අයියා තමන් හිතන ,හිරවුණ රාමුවෙන් තමන්ව පැත්තකින් තියල තමන් ගැනම ස්වයං විවේචනයක් කළ නිසා ඇත්ත ජවිපෙ දැක්කා. (බ)
සෝමවංස මහත්තයෝ මේ නහින දෙහින කාලේ මොන දේශපාලනේද ? (බ)