IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ

පින්නවල අක්කර 47 ක එළිමහන් සත්වෝද්‍යානය  අද ( 17) උදේ 10.05 ට විවෘත විය. මුල් අදියරට රුපියල් කෝටි 80 ක් වැය විය. උසස් අධ්‍යාපන, මහා මාර්ග අයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබිර් හෂිම්, සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස හා රඹුක්කන පළාත් සභා මන්ත්‍රී සන්දිත් සමරසිංහ යන මහත්වරු විශේෂ ආරාධිතයෝ වූහ.

1999 දී ධර්මසිරි සේනානායක හිටපු සංචාරක ඇමැතිගේ සංකල්පයක් අනුව වාගොල්ල කෘෂිකර්ම ගොවිපොළේ මෙම සත්තු වත්ත ඉදි කැරිණි. දෙහිවල සත්තු වත්ත මෙන් දෙගුණයක් පමණ එය විශාලය. සතුන්වත්ත සම්පූර්ණවූ විට එහි භූමි ප්‍රමාණය අක්කර 140ක් පමණ වේ. මැයි 1 වැනිදා දක්වා නොමිලයේ සත්තුවත්තට ඇතුළු වීමට හැකි බව ජාතික සත්වඋද්‍යාන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතා කියයි.

දිවි අරණ, වලස් අරණ, මුව අරණ, කිඹුල් අරණද අලි ඇතුන්ද පක්ෂීන් හා උරගයින්ද මෙහිදී දැක ගැනීමට හැකිය. පින්නවල අලි අනාථාගාරයට යාබදව මෙය ඉදිකර ඇත. මෙහි විශේෂත්වය වනුයේ නිදැල්ලේ සැරිසරන සතුන් බැලීමට මිනිසුනට කූඩුවකට ඇතුළුවීමට සිදුවීමයි.

DSC_9833-copy DSC_9847-copy DSC_9854-copy DSC_9867-copy DSC_9880-copy DSC_9886-copy DSC_9905-copy

DSC_9740-copy DSC_9752-copy DSC_9764-copy DSC_9777-copy DSC_9785-copy DSC_9806-copy DSC_9818-copy

ඡායාරූප - සමන් විජය බංඩාර

L-1 L-2 L-9 L-10 L-12 L-15

ඡායාරූප - චමිල් රූපසිංහ

වීඩියෝ - චමිල් රූපසිංහ



අදහස් (0)

සත්තු නිදැල්ලේ : නරඹන්නෝ කූඩුවේ

රන්ජිත් ගංගොඩවිල Saturday, 18 April 2015 06:41 AM

මිනිස්සු කූඩු කරන එක හොඳ සත්තුන්ට බලගන්න (නදී)

:       0       0

තරින්ද Friday, 17 April 2015 07:05 AM

දැන් ඉතින් කූඩුවට යන්න පොලිසි ගානේ යන්න ඕනෑ නැතිවෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site