හම්බන්තොට තිස්ස මාර්ගයේ වැලිගත්තේදී ත්‍රී රෝද පටවා ගත් ලොරියක් විදුලි කණුවක හැපී ලොරියේ සහායක තුවාල ලැබීය.
අලුත් ත්‍රී රෝද රථවලට හා ලොරි රථයට ද හානී සිදුව තිබේ. විදුලිය විසන්ධි විය.
හම්බන්තොට තිස්ස මාර්ගයේ වැලිගත්තේදී ත්‍රී රෝද පටවා ගත් ලොරියක් විදුලි කණුවක හැපී ලොරියේ සහායක තුවාල ලැබීය.
අලුත් ත්‍රී රෝද රථවලට හා ලොරි රථයට ද හානී සිදුව තිබේ. විදුලිය විසන්ධි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේම ත්‍රීරෝද අරගෙන ගිය ලොරියක් මීට කලිනුත් අනතුරට පත්වුණා.අයියෝ සල්ලි! (නි)
ඉන්දියන් වාහන නිසා දැන් ඉන්දියාවට බනිමු (නි)
මේක අනතුරුදායක වාහනයක්. (නි)
ලංකාවට දැන් ත්‍රීරෝද රථ ඇති. ඒක තේරුම් ගන්න ඕනෑ. අනතුර ගැන නම් කියන්න තියෙන්නේ පරිස්සමින් රිය පදවන්න ඕනෑ කියන එක. ඊට අමතරව ලංකාවේ රියදුරු පුහුණුව ඉතාම දුර්වලයි. පගාව දීලත් බලපත්‍ර ගන්නවා. සමහර රියදුරු පාසල් වල ඉන්න උගන්නන අය මාර්ග නීතිවත් දන්නේ නැහැ. වැරදි ඒවා තමා කියලා දෙන්නේ. මේවා රිය ගැටුම් වලට කෙළින්ම බලපාන හේතු. කවදා හරියයිද මන්දා. (නි)
මේ ත්‍රීරෝද කියන්නේ හරිම අපල වාහනයක් (නි)
මේක ඉරිසියාවට කියන කතාවක් නෙවෙයි. ලංකාවට ත්‍රී රෝද රථ වලට වැඩි ආරක්ෂාවක් තියෙන වාහන ඕනේ. දුප්පතාගේ වාහනේ කියල ඒ අයට අාරක්ෂාව අඩු ,මරණ මංචකයට අරන් යන වාහන අඩු කරන්න ඕනේ. ඒ වගේම ත්‍රී වීල් වලට ඇති නීති වැඩි කරන්න ඕනේ. (නදී)
විදුලි කණුවේ වැරැද්දෙන් අනතුර වෙලා ඇතිබව පැහැදිලියි.(නදී)
නින්ද ගිහිල්ලා එහෙමත් නැත්නම් බීලා යන්න ඇති. පරිස්සමට වාහනයක් එළවනවා නම් ලයිට් කණු දිගේ යන්න ඕනෑ නැහැ.පාරවල් මෙච්චර හොඳට හදලා තියෙද්දී. අනිත් කාරණේ වාහනේ අයිති වෙන කෙනෙකුට නිසා හෙණ ගැහුවත් කමක් නැහැ කියලා තමයි එළවන්නේ. (නි)
වැරැද්ද කාගේද කියලා දන්නා කෙනෙක් ලියන්නකෝ. (නි)
වාහනේ හැටියට බඩු පටවන්න ඕනෑ. පාරේ යන අහිංසක මිනිස්සු මේවායෙන් ජීවිත වලින් වන්දි ගෙවන අවස්ථා තියනවා. (නි)