හැටන් නුවරඑළිය ප‍්‍රධාන මාර්ගයේ කොටගල රෝහල අසල ගසක බැද තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමෙන් නව දෙනෙක් කොටගල රෝහලට ඇතුළු කරනු ලැබූහ.
ජාඇළ සිට නුවරඑළි ගොස් එමින් සිටි මේ පිරිස සමඟ සිටි සුරතල් බල්ල ද මේ ප්‍රහාරයට ලක්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ! (නදී)
මට නම් හිතෙන්නේ මෙයාලා තේ බොන අතරේ මෙයාලත් එක්ක ආ කෙනෙක් මේ දෙබරෙට ගලක් ගහන්න ඇති. දෙනෝදාහක් යන පාරේ ඔක්කොටම අනින්න එපායැ. මමත් දන්නවා ඔය කියන හරිය. (නි)
එහෙම තමයි ඉතින්. බල්ලාව අතහැරලා අනින්නේ නැහැ බඹරු (නි)