පුත්තලම  මාම්පුරියේදී අද අලුයම ලංගම බසයක් හා පෞද්ගලික බසයක් ගැටී 20 දෙනෙකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.