කැස්බෑව සර්වෝදය මාවතේ නක්ෂස්ත්‍රකරුවෙකු පවුලේ සාමාජිකයින් සමග මහනුවර ගොස් සිටියදී ජන‍ේලයෙන් ගෙට ඇතුලු වු සොරෙකු රුපියල් ලක්ෂ 14 ක් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.

ඉඩමක් විකුනා  අල්මාරියේ පරිස්සමට තිබු මුදල් මෙලෙස සොරාගෙන ඇති බව නක්ෂාස්ත්‍රකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.