රජයේ ඉඩමක අනවසරෙන් පදිංචි වි සිටි පුද්ගලයෙකු එම ඉඩමේ ඇල්බීසියා ගස් 3 ක් කපා ගැනිමේ සිද්ධිය සම්බන්ධයෙන් නිති මගින් ක්‍රියා නොකිරිම සඳහා රුපියල් විසිදහසක අල්ලසක් ගත් බව කියන ග්‍රාම සේවිකා මංගලිකා ස්වර්ණකාන්ති කොළඹ අතිරෝක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලයනගේ මහතා විසින් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd