යක්කල වික්‍රමආරච්චි ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති පත් කිරීමට එරෙහිව උද්ඝෝෂණය කිරීමට අට්ටාලයක් තනමින් සිටි සිසුන් පිරිසක් පහර කෑමට ලක් වී යැයිද දෙදෙනකු තුවාල ලබා රෝහලට ඇතුලත් වී සිටිතියිද සිසුහු කියති.
සිසුන් කියනුයේ පොලීසිය ඔවුනට පහර දුන් බවයි.
පොලීසිය කියනුයේ පොලීසිය ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් වෙනත් පිරිසක් ඔවුනට පහර දී ඇති බවයි.
සැකකරුවන් අත් අඩංගුවට ගෙන නැත. අට්ටාලයද ඉදි කර නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගමන එයාලත් පටන් අරගෙනද? (නි)
මේකට අන්තරේ සම්බන්ධයක් නැද්ද? පුදුමයි අනාගත වෙද මහත්වරු. (නි)
සමහරු දැන් ආයුර්වේදයත් උදුරාගන්න හදන්නේ !! අපේ අයට නම් කිසිම ජාත්‍යාලයක් නැහැ.මොකක්ද මේ සිරි ලංකාවට වෙන්නේ? (නි)