මාස 4 ක සිය දියණිය වඩාගත් මවක අද (17) පිළිමතලාව ප්‍රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා යමින් සිටි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුහු මහනුවර හන්තානවත්තේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
මාස 4 ක සිය දියණිය වඩාගත් මවක අද (17) පිළිමතලාව ප්‍රදේශයේදී මහනුවර සිට බදුල්ල බලා යමින් සිටි දුම්රියේ හැපී මිය ගිය බව පොලිසිය කියයි.
ඔවුහු මහනුවර හන්තානවත්තේ පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැපුණා උනත් පැන්නා උනත් වනාසුන මිනිස් බව -ලද මහා පිනකට (බ)
පාලකයින් විසින් සමාජයට උරුම කළ බලාපොරොත්තු සුන්බව හා ජීවිතයට තේරුමක් නැති බව තව කලක් යනතුරුත් ලක් සමාජය තුල සැඟව පවතීවි. නව ජනාධිපතිවරයාට මේ තත්වය නැතිකරන්න බොහෝ දේවල් කරන්න සිදුවේවි. (නි)
ප්‍රශ්න දරාගන්නම බැරි තැන වෙන්න ඇති. (නි)