මඩකලපුවේ සිට ගිරිතලේ බලා ගමන් කරමින් සිටි හමුදා ට්‍රක් රියක් රිදී තැන්න ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් සෙබළු 17 දෙනෙක් තුවාල ලදහ.
මඩකලපුවේ සිට ගිරිතලේ බලා ගමන් කරමින් සිටි හමුදා ට්‍රක් රියක් රිදී තැන්න ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් සෙබළු 17 දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් කියල නම් තියෙනවුන් වැඩිහරියක් ඔහොමමයි . හොරු නැත්නම් දේශද්‍රෝහියෝ. මූ නම් කොටියෙක් වෙන්නත් බැරි නෑ (බ)
නාමල් නමින් අදහස් දාලා තියෙන්නේ බෝම්බයක් බඩ බැදගත් නරුමයෙක්. ත්‍රිවිද හමුදාව සහ පොලිසිය දිවි පුදා අපේ රට රැක දුන්නට අපි ජාති ජාතිත් ණය ගැතියි. (බ)
යුද්ධ කාලයේ කල කම් ඵලදීම තමා...(ස)
නාමල් මොනවද මේ කියන්නේ? (නි)
නාමල්,නුඹලා මිනිස්සුද? අපි යුද්ධ කරනකොට හොඳයි.දැන් ඒවා මතක නැද්ද? (නි)
පවු! ඔවුන්ට ඉක්මන් සුව! (නි)
නාමල් ඔයට ඇත්තටම පිස්සුද ?සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා (බ)
ඇද්ද ? නාමල් ....ගිහින් ලේ පරීක්ෂා කරගන්න! . ප්‍රභාකරන් ජාන ඔයාගේ වර්ණ දේහ වලට හොරෙන් හරි රිංගල තියනවා!!චන්ද්‍ර ඕක්ලන්ඩ් (ස)
නාමල් යනු දෙමළ සම්භවයක් ඇති මයිනෙකි (බ)
නාමල් අහන්න අම්මගෙන් ඔයාගේ තාත්ත ප්‍රභාකරන්ද කියල. වැරදීමකින් සිංහල නමක් දාල තියෙන්නේ. ඕක දන්නේ අම්ම විතරයි.(නදී)
ඉක්මන් සුවය පතමි! (නි)