‘ඉන්දියාවෙන් නළුවන් ගෙන්වන ගමන් අපේ නළුවන්ට ගහනවා‘ කුරුණෑගල කුඹුක්ගැටේ දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජ 30 December 2014
සෞදි ජංගම සේවය ජනවාරි දෙවැනි දා 2015 නව වසරේ සෞදි අරාබියේ නැගෙනහි කලාපයේ ප්‍රථම ජංගම සේවාව ජනවාරි දෙවැනි දා දවස පුරා අල් කොබාර් ගල්ෆ් ටෙරස් ප්ලාස් හෝටල සංකීර්ණයේ දී 30 December 2014
හමුදා බවුසරය බදුලු ඔයට පෙරළෙයි දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යාලයේ සිට මාදුරුඔය රක්ෂිතයට යමින් තිබූ ජල බවුසරයක් බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර අටේ කණුව අසල 30 December 2014
‘යුද්ධය දිනුවේ තනිවම නොවේ‘ ‘2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඇමති මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් බලයක් තිබුණා. මහ ජනතාව ඔහු සමග කටයුතු කිරීම නිසා යු 30 December 2014
සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලේ කුරුණෑගල දී මැර පිරිසකගේ පහර කෑමට ලක්වූ කලාකරුවන් වන ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් විජේසේකර සහ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු 29 December 2014
දඹුලු උප පුරපතිත් මෛත්‍රීට දඹුල්ලේ පැවැත්වෙන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියේ දී දඹුල්ල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කුසුම්සිරි ආරියතිලක සහ නාගරික මන 29 December 2014
‘අඩු පීඩනය දිවයිනෙන් ඈතට‘ අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඈත් වෙමින් උතුරු දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වැසි ඇති වීමේ හැකියාව අඩු වුවද 29 December 2014
සහන සලසන්න හමුදාවේ 20,000ක් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය නිසා ජනතාවට සහන සැලසීමට ත්‍රිවිධ හමුදාවේ 20000ක් පමණ යොදවා ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩ 29 December 2014
වත්සලාගේ අඩිපාරේ යන බුවිනි මෙයාගේ නම බුවිනි. දන්නවද මේ බුවිනි කවුද කියලා? මෙයාගේ අක්කා තමයි වත්සලා දියලගොඩ. එයාගේ නංගි තමයි මේ බුවිනි. අක්කා නැති 29 December 2014
මෛත්‍රී කාර්යාලයට අඟුරුවාතොටදී කළුතෙල් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අඟුරුවාතොට බටගොඩ පිහිටි පක්ෂ කාර්යාලයට පහරදී කළුතෙල් ප්‍රහාරයක් එල්ල කළැයි 29 December 2014
‘කලාකරුවන්ට බිත්තරවලිනුත් ගැසුවා‘ ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් කුරුණෑගල කුඹුක්ගැටේ දී සංවිධානය කළ වැඩසටහනට සහභාගී වූ කලා කරුවන්ට පහර දීමට 150 දෙනකු පමණ පැමිණි බවත්, ඔව 29 December 2014
රහතුන් වැඩසිටි කන්දට සංගීතයෙන් පිදුම් අතීතයේ බුදුන් දවස රහතන් වහන්සේලා වැඩසිටි කන්නේරි ගල් ගුහා 109 පිළිබඳව ලංකාදීප පලකළ වාර්තාවත් සමග ශ්‍රී ලාංකික සංචාරකයින් පෙරට වඩා 29 December 2014
සල්මන් ඛාන් මහින්ද වේදිකාවේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් අද (29) එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහ 29 December 2014
තරුණයා කපා කොටා මරයි පෑලියගොඩ බියගම පාරේ පහේ කණුව වේල්ල මතදී ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි තරුණයකු (17) අද (29) දහවල් කපා කොටා මරා දමා ඇතැයි පෑලියගොඩ පො 29 December 2014
මුතුහෙට්ගමට පොලිසි අටකට ඇතුළුවෙන්න බෑ දැඩි කොන්දේසි සහිතව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප නියම කළ බද්දේගම මහේස්ත්‍රාත් චන්දන එදිරිමාන්න මහතා බද්දේගම අධිකරණ 29 December 2014
කලාකරුවන් පිරිසකට කුඹුක්ගැටේදී ප්‍රහාරයක් ‘මුලාවෙන් මිදෙමු‘ මැයෙන් වීදි නාට්‍යයක් පෙන්වමින් සිටි තරුණ කලාකරුවන් පිරිසකට කුරුණෑගල කුඹුක්ගැටේ දී කිසියම් පිරිසක් ප 29 December 2014
නිශාන්තගේ ගෝලයන්ට දැඩි කොන්දේසි සහිත ඇප වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්රචාකර රැස්වීමක වේදිකාවට ගිනි තබන ලද සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ 29 December 2014
මෛත්‍රීගේ කාර්යාලයයට ගැසූ හතරක් අල්ලන්න සොයයි මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පහර දීමට පැමිණි බව කියන හ 29 December 2014
බස් අනතුරින් 10ක් රෝහලට ඇල්පිටිය සිට කොළඹ බලා ධාවනය වු සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක් වැල්ලවත්තදී විදුලි සංඥා කණුවක ගැටී දස දෙනෙක් කළුබෝවිල රෝහලට 29 December 2014
මහියංගනයේ පොදු අපේක්ෂක කාර්යාලයකට වෙඩි මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට වෑන් රථ තුනකින් පැමිණී 15 29 December 2014
බද්දේගම නඩුව පස්වරු 1.30 තෙක් කල් තබයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදි කළ වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියේ සැකකරුවන් පොලිස් භාරයෙන් පැහැර ග 29 December 2014
එළවළුත් ගිනි ගණන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණභාරයේ කළමනාකරු ක්ර 29 December 2014
ජාතික ගීයත් ඡන්ද වැඩට ‘ත්‍රිවිධ හමුදාවත් දේශපාලනයට යටකරගෙන දැඩි හමුදා ආරක්ෂාව යටතේ ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරය කරනවා.පත්තරවල දැන්වීම් වලට ජාතික ගී 29 December 2014
දින තුනට පොදු අපේක්ෂක කාර්යාල හතකට ගහලා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ‘ගැමි දිවියට සුව සවියක්‘ නමින් ක්‍රියාත්මක කරන ජංගම වෛද්‍ය සායන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජන 29 December 2014
මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂණයක සේවය ස්ථීර කරන්නැයි පවසමින් ටෙලිකොම් ආයතනයේ මෑන් පවර්ස් සේවකයෝ 1500ක් පමණ නුවර කොළඹ පාරේ යක්කල වීදීයවත්තෙන් උද්ඝෝෂණයක් 29 December 2014
කුකුළු කූඩුවෙන් කසිප්පු අල්ලයි ගලේවෙල මොරගොල්ල මුදලිපිටිගොඩැල්ලේ කකුළු ගොවිපොළක පවත්වාගෙන ගිය කසිප්පු තිප්පොළක් වටලා අලුත් අවුරුද්දට විකිණිමට තිබු රුපියල් 29 December 2014
මුතුහෙට්ටිගම හිරගෙදරින් උසාවියට කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඉරිදා ගාල්ල බන්ධනාගාරයට ගෙන ආ නිශාන්ත මුතුහෙට්ටිගම නියෝජ්‍ය අමාත්‍යවරයා මීට සුළු මොහො 29 December 2014
යතුරු පැදි අනතුරින් දෙදෙනෙක් මරුට කුරුණෑගල, කුලියාපිටිය බරිගොඩ පන්සල් හංදියේ යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙක් මියගොස් දෙදෙනෙක් කුලියාපිටිය 29 December 2014
අධිවේගයේ කසළ තේ ඇදලා අම්බලන්ගොඩ සිට කොළඹට දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කසළ තේ කිලෝ 6355ක් ප්‍රවාහනය කරමින් සිටි බව කියන දෙදෙනකු කුරුඳුගහහැතැප්මේ දී සැකපි 29 December 2014
නැ’හිර බලය ආණ්ඩුවට නැතිවේ? ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සන්ධානයෙන් ඉවත්වීමත් සමඟ නැගෙනහිර පළාත් සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග 29 December 2014
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 22 April 2026