උතුරේ එළවළු ගණන් උස්සයි දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අඩුවීමත් උතුරට ඇදහැලෙන අධික වර්ෂාවත් නිසා එළවළු වෙළෙඳ පොළේ මිල වැඩි වී ඇතැයි 31 December 2014
‘වැසි රහිත කාලගුණයක්‘ දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි. ඉදිරි පැය 24 සඳ 31 December 2014
ජනපති මීගමුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියක් මීගමුව නගරයේදී පැවැත්විණි. අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු 31 December 2014
මෛත්‍රීට ජය පතා ලන්ඩනයේ රැස්වීමක් ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයගහණය සඳහා උදව්කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කැරුණු ප්‍රසිද්ධ රැස්වීම 31 December 2014
ෆයිසර් මුස්තාපාගේ සහය මෛත්‍රීට ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කොළඹ 31 December 2014
‘අයවැයෙන් කී සහන කෝ‘ මේ වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදාට පෙර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ සියලු උසස්වීම් හා හිඟ වැටුප් ලබා දී ගැටලුව අවසන් කරන බව අයවැය ඉදි 31 December 2014
ජනාධිපතිවරණය 2015 ජනාධිපති අපේක්ෂකයෝ ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා ජනපතිවරණ ආරක්ෂක වැඩපිළිවෙළ මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් පක්ෂ 31 December 2014
වයඹ සන්ධාන මන්ත්‍රී පොලිසියට බාර වෙයි කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහරදීමේ සිද්ධියේ චෝදනා ලැබ සිටින වයඹ පළාත් සභා සන්ධාන මන්ත්‍රී කමල් ඉන්දික මහතා අ 31 December 2014
‘ශාරුක් ඛාන්ට ජයවේවා‘ බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී නිවේදක මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘& 30 December 2014
මුහුදේ පාවෙන සිරුරු හමුවෙයි අතුරුදන් වූ ඉන්දුනීසියා යානයේ බවට විශ්වාස කළ සුන්බුන් හමුවූ ප්‍රදේශයේ මුහුද මත මළ සිරුරු හා ගමන් මළු පාවෙමින් තිබෙන බව ගවේෂණ කණ 30 December 2014
වයිකෝ සල්මන්ඛාන්ට එරෙහිවෙයි ඉන්දීය සුපිරි නළු සල්මන්ඛාන් සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සහභාග 30 December 2014
සරසවි අයියා පැදවු රියට පාසල් අයියා නගෝ හැපෙති රාජගිරිය කලපලුවාව අඹගහ හන්දියේදී සරසවි සිසුවකු පැදවු ඩිපෙන්ඩර් රියකට හැපී පාසල් සිසුවකු (17) හා සිසුවියක (15) තුවාල ලබා කොළඹ ජාතික ර 30 December 2014
‘සාමකාමී ඡන්දයක් ඕනෑ‘ - බැන්කි මූන් අන්තවාදී අදහස් ඇති බෞද්ධ කණ්ඩායම් ශ්‍රී ලංකාවේ මුස්ලිම් හා ක්‍රිස්තියානි ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයකට නැඹුරුවීමක් දකි 30 December 2014
සියනෑ ජන නැගුම මෛත්‍රීට වතුර ඉල්ලූ ජනතාවට වෙඩි උණ්ඩ දුන් ආණ්ඩුව රතුපස්වලට පිරිසිදු පානීජ ජලය දීමට තවමත් අපොහොසත් වී ඇතැයි සියනෑ ජන නැගුම සංවිධානය කියයි. 30 December 2014
අතුරුදන් යානයේ සුන්බුන් ජාවා මුහුදේ අතුරුදන් වූ ක්යුව්.ඉසෙඩ්. 8501 යානයේ සුන්බුන් ජාවා මුහුදෙන් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානයේ දොරවල් දෙකක කොටස් හමුවූ 30 December 2014
‘පළාත් කීපයකට අදත් වැසි‘ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපා 30 December 2014
කෙන්ද කන්ද වෙන්න හදයි නිල් බලකායේ අම්බලන්ගොඩ රැස්වීමට ආ අම්බලන්ගොඩ නගරාධිපති එම්.ඩබ්ලිව්.අරුණ ප්‍රදීප් මහතාට වේදිකාවට නැගීමට ඉඩ නොදුන් දකුණු පළාත් මහ 30 December 2014
‘හකීම් නැතත් දිනන්න පුළුවන්‘ ඇමැති විමල් කියයි රවුෆ් හකීම් මහතා වර්ෂ 2005 දීත්, 2010 දීත්, 2015 දීත් සිටියේ විරුද්ධ පක්ෂයේ බවත් එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දීත් , 2010 දීත් ජයග්‍රහණ 30 December 2014
ළමා අයිතීන් රකින්න නීතිඥයෝ පෙරමුණට සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් යොදා ගැනීම ගැන යහපාලනය සඳහාවූ නීතිඥවරුන්ගේ සංගමය ම 30 December 2014
‘වීසි කළේ නැත්තේ ඇයි කාණුවට‘ ‘මේ රටට මා බිහි වෙද්දී බෙල්ලෙන් අල්ලලා කාණුවකට විසි කරන්න මගේ මාපියන්ට නොහිතුනේ ඇයි?‘ දැයි තරුණ කලාකරුවකු වන ජගත් මනුවර්ණ මහතා 30 December 2014
මහේෂිගේ ආදරය බලෙන් ගන්න හදන අමිල මෙන්න මහේෂිගේ ආදරය බලෙන් ලබා ගන්න මෙයා නොකරන දෙයක් නැති තරම්. ඒත් මහේෂි තවම නම් මෙයාට කැමැත්ත දීලා නැහැ. අමිල කරුණානායක මේ ව 30 December 2014
සමෘද්ධි සංගමයක් මානව හිමිකම් යයි ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වියදම් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රව 30 December 2014
බදුල්ල - බණ්ඩාරවෙල පාරට පස් කන්දක් වැටෙයි බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ උඩුවර 8 කණුව ප්‍රදේශයේ දී විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමන 30 December 2014
සීඅයිඩිය තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කරයි ‘රනිල් මෛත්‍රී ගිවිසුම‘ ගැන රහස් පොලිසිය එජාපයේ හිටපු මහ ලේකම් හා සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලිය 30 December 2014
යාල් දේවිය තවත් දුර යයි ජනවාරි 2 වැනිදා සිට යාල්දේවිය කන්කසන්තුරය දක්වා ගමන්කරනු ඇති බව ශී‍්‍ර ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතා කියය 30 December 2014
‘දේශපාලනයට ආවේ නෑ‘ සල්මන් කියයි ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව බොලිවුඩ් නළු සල්මන් ඛාන් පැවසීය. නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද් 30 December 2014
වඩිගමංගාවත් මෛත්‍රීට වයඹ පළාත් සභාවේ හිටපු අමාත්‍ය සහ එහි එක්සත් ජනතා නිදහස් සන්ධාන වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජනාධිපතිවරණයේදී පොද 30 December 2014
කුරුණෑගල ප්‍රහාරය හෙළා දකින්න කලාකරුවෝ රැසක් එති කුරුණෑගල දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙළා දැකීම සඳහා පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවෝ 300ක් පමණ 30 December 2014
‘ඇයි මේ කුලප්පුවක්‘ ‘තර්ජනය ගර්ජනය කරලා ගහලා දේශප්‍රේමී කලාකරුවන් නවත්වන්න බෑ,ජීවත් වෙන්න තියෙන්නේ කෙටි කාලයයි.රට වෙනුවෙන් යමක් කරන්න තියෙනවා න 30 December 2014
ටී.එන්.ඒ සහය මෛත්‍රීට ජනපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව ආර්.සම්බන්ධන් මහතා කිය 30 December 2014
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 22 April 2026