හරක් ලොරිය දැලේ හික්කඩුව තිරාණගම දී හරක් 12 දෙනකු අනවරසයෙන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 January 2015
‘‘නිරෝෂා පෙරේරා පට්ට සීතලේ ජපානයේ කන්දක දුවලා’’ හිම මිදෙන සීතල ජපානයේ නීගතාව දුහුල් ගවුමක් ඇඳගත්තු නූපා අර කිව්ව නීගතාවෙ කන්දක් පාමුල හිටගෙන ඉන්නවා. ඊළඟ මොහොතේ නූ 02 January 2015
‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශ 02 January 2015
බාල වයස්කරුවකුත් ඡන්ද වැඩට යොදාගෙන? තම දරුවා පැහැරගෙන ගොස් ඔහුගෙන් බොරු ප්‍රකාශයක් ලබාගෙන ඇති බවත්, දරුවා සිටින තැනක් සොයා ගන්නට නැති බවත් කියමින් මවක මහනුවර පොලිසිය 02 January 2015
ගල් ප්‍රහාරයෙන් කිහිප දෙනකුට තුවාල පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්‍රී අටට පමණ පැවති විපකෂයේ පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැලියකට එල්ල කළ ගල් ප් 02 January 2015
මෛත්‍රී නූලෙන් බේරෙයි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි. සිරිසේ 02 January 2015
නෙළුම්දෙනියේ ගින්නක් දැදිගම නෙළුම්දෙනියේ ඉන්ධන බවුසරයක ගින්නක් හට ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 02 January 2015
යුරෝපා සංගමයේ අපේක්ෂාව නිදහස් හා සාමකාමී මැතිවරණයක් ශ්‍රි ලංකාවේ එළැඹෙන ජනාධිපතිවරණය නිදහස් හා සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි විශ්වාස කරන බව යුරෝපා සංගමය පවසයි. එසේම මෙරට සියලුම ද 02 January 2015
වදුරඹ ස්ථානාධිපති සේවය හැරගිහින් දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසිපරිදි රාජකාරිය කළ නොහැකියැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශකළ වදුරඹ පොල 02 January 2015
ඡන්ද පත්‍රිකාවට සමාන ඡන්ද පත්‍රිකාවක් ? ජනාධිපතිවරණයේදි භාවිතයට ගැනීමට නියමිත බවට සැකකරෙන ඡන්ද පත්‍රිකාවට සමාන පත්‍රිකාවක් ඡන්ද ප්රචාරක රැස්වීමකදී බෙදා හැර ඇතැ 02 January 2015
ජනපති සම්මුඛ සාකච්ඡාවට විරෝධය පෑ වයිකෝගේ 100ක් අත්අඩංගුවට ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමූඛ සාකච්ඡාවක් විකාශය කළ චෙන්නායි රූපවාහිනී නාලිකාවක් ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ තම 02 January 2015
‘රූකඩ නායකයකුට ඉඩදෙන්න එපා‘ රටට වින කැටූ, සිංහල බෞද්ධකමට අවමන් කළ ෆෙඩරල් කල්ලි සියල්ල අද රූකඩ නායකයකු බිහි කිරීම වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන බවත් මේ තත්ත්වය 02 January 2015
‘සල්මන් ඛාන් ආවේ මගේ ඉල්ලීමකට‘ ජැක්ලීන් කියයි සල්මන් ඛාන්ටද පුද්ගලයෙකු ලෙස මතයක් හා විශ්වාසයක් තිබෙන බවත් එනිසා ඔහු ශී‍්‍ර ලංකාවේ වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්ව 02 January 2015
ජනපති රුවටත් හානි කරලා කළුතර කලමුල්ල ටෙක්නිකල් හන්දියේ සවි කර තිබූ ජනපතිගේ රුව සහිත විශාල බැනරයකට හානි කර ඇතැයි පයාගල පොලිසිය කියයි. සිද්ධිය සම්බන් 02 January 2015
පවුලක් මරා ඝාතකයෝ පැන යති ? වෙන්නප්පුව, නයිනමඩම සිදුවූ සිව් පුද්ගල ඝාතනයේ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි. එම නිවසේ සේවය කළ අඹු සැමි යු 02 January 2015
හංස කාර්යාල දෙකකට ගහලා කරුවලගස්වැව අලුත්ගම නගරයේ පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාලයක් කඩා බිඳ දමා ඇතැයි පොලිසිය කියයි. එක්සත් ජාතික පක්ෂයේ බ 02 January 2015
හොර ෆේස්බුක් ගිණුම් වැඩිවෙලා ගතවුණු 2014 වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා අන්තර්ජාල සිදුවීම් 2250ක් ඉදිරිපත් කර තිබුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රති 02 January 2015
‘පළාත් කීපයකට වැසි‘ පවතින කාලගුණ රටාවේ වෙනසක් හෙට දිනයේ අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කි 02 January 2015
අම්බලන්ගොඩ ස්වාධීන මන්ත්‍රී මෛත්‍රීට අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී පී.බී.ලක්සරු මහතා මින් මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක 02 January 2015
අචල ජාගොඩගේ සහය මෛත්‍රීට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට එක් විය.   02 January 2015
මැතිවරණයට සැරසෙන පරිගණක වැඩකරුවෝ ජනාධිපතිවරණ මැතිවරණය සඳහා අවශ්‍ය පරිගණක වාර්තා එසැණින් ලබාදීමට කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ සේවයේ නියුතු නිලධ 02 January 2015
ආනමඩුවේ පාවහන් බෙදීම නවත්වයි ජනපතිගේ රුව සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පෙරපාසල් දරුවන්ට පාවහන් බෙදා දීමට ආනමඩුවේ සංවිධානය කර තිබූ උත්සවයක් මැතිවරණ නිලධාරීන් 02 January 2015
බෙලිඅත්තේ ප්‍රහාරයක් බෙලිඅත්ත එජාප ආසන සංවිධායක විමල් ජයසිරි මහතා ගේ නිවසට ඊයේ රාත්‍රී(01) ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බෙලිඅත්ත පොලීසිය කියයි. ගිනි අවි 02 January 2015
''ජනපතිගේ නිල කාලය අවුරුදු 4 කරනවා'' - මෛත්‍රීපාල ‘ලෝකයේ කිසිම රටක ජනාධිපතිවරයකුගේ නිල කාලය අවුරුදු හයක් නැහැ. මා ජනපති වූ වහාම ජනපතිගේ නිල කාලය අවුරුදු හතර දක්වා අඩු කරනවා.‘ ය 02 January 2015
සංගීතයේ දී පිහි ඇණුමක් අහංගම දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ රැස්වීමකින් අනතුරුව පැවැත්වූ සංගීත සංදර්ශනයක දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවා 02 January 2015
කුමාර් දිගු ගමනකට සැරසෙයි රටේ දේශපාලන බල අරගලයක් පැහැදිලිව දකින්නට ඇති නිසා ලංකාවේ අඛණ්ඩව දේශපාලනයේ නිරත වීමට තීරණය කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ් 01 January 2015
ජනාධිපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ 71000ක් ජනාධිපතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් ජනවාරි හය වැනි දා සිට පොලිසියේ 71100 දෙනෙක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර 01 January 2015
ඇමැති ලේකම්වරු 17ක් හංසයාට ඇමැතිවරුන් කිහිප දෙනකුගේ සම්බන්ධීකරණ හා මාධ්‍ය ලේකම්වරු ලෙස කටයුතු කළ 17 දෙනෙක් අද තිඹිරිගස්යාය පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලයය 01 January 2015
පොළොන්නරුවේ 17ක් මෛත්‍රීට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරු 17ක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූහ. 01 January 2015
‘පළාත් කීපයකට අද වැසි‘ උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන් 01 January 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026