‘මහින්ද උතුම් මිනිහෙක් : ඡන්දය ඕන කෙනකුට දෙන්න‘ ‘මහින්ද රාජපක්ෂ උතුම් මනුස්සයෙක්. සියලු දේ විනාශ කළේ පවුලේ අය. මම අට වැනි දාට පස්සේ (ජනවාරි) විරුද්ධ පක්ෂයේ වාඩි වෙනවා. ඡන්ද පොළට 04 January 2015
‘දකුණේ හොර වැඩක්‘ ඡන්දෙ නැති දරුවනුත් දඩමීමා කරන් දකුණු පළාතේ පාසල් දරුවන් මගින් ජනාධිපතිවරණ පත්‍රිකා බෙදාහැරීමේ සැලැසුමක් ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. ඇල්පිටිය,අම්බලන්ගොඩ 04 January 2015
සන්ධානය ආනමඩුවෙදි සිල් රෙද්ද ඉරාගනී ප්‍රධාන අපේක්ෂකයකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් ආනමඩුව ප්‍රදේශයේ විහාරස්ථානවලට බෙදීම මැතිවරණය අවසන්වන තුරු නවත්වන්නැයි මැතිවර 04 January 2015
මාධ්‍යවේදියාට ගහලා දවස් පහයි : මැරයා නිදැල්ලේ ගම්පොළ ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට පහරදුන් බව කියන පුද්ගලයා මෙතෙක් අත් අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් මාධ්‍ය 04 January 2015
පැල්මඩුල්ලේ රැලියට ගල් ගැසූ 2ක් සැකපිට විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ල ප්රචාරක රැලියට ගල් ප්‍රහාරයක් එල්ල කර විශ්‍රාමික විදුහල්පතිවරය 04 January 2015
ගොඩනැගිල්ල වැටී දෙන්නෙක් රෝහලේ ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ළදරු පාසලේ පැරණි ගොඩනැගිලක් අළුත්වැඩියා කරමින් තිබිය දී එහි කොටසක් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා රෝහල 04 January 2015
සේද රෙදියි පට කම්බයි ගෙනැල්ලා නාවුල යොවුන් සේනාංකය අසල දී සරොම්, කමිස සහ සාරි බෙදා දීමේ වැඩසටහනක ඇති වූ තෙරපීමකින් තුවාල ලැබූ වැඩිහිටියන් හය දෙනකු රොහල් ගත කළ බව 04 January 2015
දුරුතු පොහොය අදයි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවූ දුරුතු පොහොය අදයි. බිම්සර රජු විසින් වේළුවනාරාමය බුදුන් ඇතුළු මහ සඟරුවනට පූජා කළේද අද වැන 04 January 2015
මෛත්‍රී කට්ටියට ප්‍රහාර දෙකක් : අරලංගවිලට එස් ටී එෆ් අරලගංවිල හා දළුකානේදී සෙනසුරාදා (04) රාත්‍රී ඡන්ද ගැටුම් දෙකකින් උතුරුමැද පළාතේ හිටපු එජාප මන්ත්‍රී ජනක සමරසිංහ හා තව සිව් දෙනෙ 04 January 2015
තට්ටු කරන්නාට පොලිසියේ දොර ඇරේ පුත්තලම රෝහලේ හෙද නේවාසිකාගාරයේ කාමර දෙකකට තට්ටු කර පළා ගිය දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. රෝහල් තාප්පයෙන් පැන ගොස් 04 January 2015
මිතුරාගේ පොලු පහරින් තරුණයෙක් මරු දකී උඩුගම ස්ටොක්ලන්ඩ් වත්තේ මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකදී පොලු පහරක් වැදුණු 18 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. සැක 04 January 2015
ජනපති ජ්‍යෝතිර්වේදියා රෝහලෙන් යයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රවේදියා ලෙස කටයුතු කරන ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රී ජයවර්ධන රෝහලට ඇත 03 January 2015
අරලගංවිල ගැටුමින් පහක් රෝහලේ පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහ පොදු අපෙක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් පිරිසක් අතර අරලගංවිල සහ දළුකාන 03 January 2015
ඝාතකයා ඔයට පැන මැරේ ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කො 03 January 2015
ඡන්ද නීති කැඩූ දේශපාලකයෝ 14ක් සැකපිට මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් හා ඡන්ද ප්රචණ්ඩ ක්‍රියා සම්බන්යෙන් 130 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත 03 January 2015
පළාත් ඇමැති සෙන්දිල් තොන්ඩමන්ට එරෙහි පැමිණිල්ලක් ඌව පළාත් සභාවේ ඇමැති සෙන්දිල් තොන්ඩමන් මහතා පහර දුන් බව කියමින් තැපැල් සේවකයකු පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. සිද්ධ 03 January 2015
පැරීසියේ සුහද හමුව 04 වැනිදා පැරීසියේ එජාප ශාඛාවේ වාර්ෂික සුහද හමුව හෙට (04) වැනි ඉරුදින දහවල් 12.ට පැරිස් කළාප අංක 18 හි චැපල් සෙන්ට් පියෙර් සෙන්ට් පෝල් ශාලාවේදි ප 03 January 2015
මිලානෝ ස්කයිප් හමුව ඉරිදා මිලානෝ නගරයේ සියළුම දේශපාලන පක්ෂ හා කන්ඩායම් එක්වී විශේෂ සම්මන්ත්‍රණයක් වියා වේර්ගා අංක 05 දරන සම් 03 January 2015
සන්ධාන ප්‍රා මන්ත්‍රී මෛත්‍රී සහායට එක්සත් ජනතා නිදහස් සන්ධාන මුලටියන ප්‍රාදේශිය සභා මන්ත්‍රී සුසන්ත ඩයස් දහනායක මහතා අද (03) විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිස 03 January 2015
ඉදිරි 24 පැයේ කාලගුණය අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර,ඌව,මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කි 03 January 2015
දෙපිරිසක් ගැටේ අත් පත්‍රිකා බෙදමින් සිටි පිරිසකට පුත්තලම නගරයේදී ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහිදි දෙපිරිස අතර ඇති වූ ගැටුමෙන් තිදෙනකු තුවාල ලබ 03 January 2015
මෛත්‍රීපිලට ආ නාගරික මන්ත්‍රී නිවසට බෝම්බ ප්‍රහාරයක් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මඩකලපුව නගාරික මන්ත්‍රී ශිබ්බ්රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්‍රහාරයක් 03 January 2015
අලි ප්‍රහාරයෙන් දෙදෙනෙක් රෝහලේ දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහදී යතුරු පැදියකින් ගමන්ගත් දෙදෙනෙක් වල් අලි ප්‍රහාරයකින් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කරනු ලැබ සිට 03 January 2015
සන්ධාන ප්‍රබලයෙක් මෛත්‍රීට? ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරණ පුද්ගලයකු ඉදිරි දින දෙක ඇතුළත විපක්ෂයට එකතු වනු ඇතැයි හිටපු ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා 03 January 2015
ඔරුව පෙරළී තුනක් මරුට හත් දෙනෙකු රැගෙන කින්නියා කලපුව හරහා කප්පල්තුරෙයි යමින් තිබු ඔරුවක් පෙරළී ගැබිණි කතක ඇතුලු තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 03 January 2015
මුරකරුයි බිරියයි සැකපිට නයිනමඩමේදී දොස්තරවරිය හා ව්‍යාපාරික සැමියාද , දරු දෙදෙනාද මරා දැමීයැයි සැකපිට මුරකරු හා ඔහුගේ බිරිඳ ගලේවෙලදී අත් අඩංගුවට ගත් බව ප 03 January 2015
ලක්ෂ 46 ක රට සල්ලි කටුනායකදී අල්ලයි රුපියල් ලක්ෂ 46 ක් වටිනා රට සල්ලි තොගයක් බැංකොක් වෙත ගෙන යාමට උත්සහ කළ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කටුනායක බණ්ඩාරන 03 January 2015
පිල් මාරු මන්ත්‍රීගේ මුරකරුට වෙඩි සන්ධානය හැර මෛත්‍රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි 03 January 2015
පළාත් මන්ත්‍රීට ඇප කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවනට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කමල් ඉන්දික පළාත් සභා මන්ත්‍රීට කුරුණෑගල අතිරේක 03 January 2015
මස්සිනාගේ පිහි පහරින් මරුට උඩුගම අක්කර 80 වත්තේ 34 හැවිරිදි පුද්ගලයකු පිහියෙන් ඇණ මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඝාතනයට සැකපිට ඔහුගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඇත. 03 January 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026