බදුල්ල හිටපු මන්ත්‍රීටත් ඇප පෝස්ටර් අලවමින් සිටි මහියංගණයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසකට ප්‍රහාරයක් එල්ල කළැයි චෝදන ලැබ සිටි බදුල්ල දිස්ත්‍රික් 14 July 2015
ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් අද මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (14) සවස ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි කියයි. ජනපතිග 14 July 2015
සින්දු කියන්න ගිහින් හොර ගමනක් : සංවිධායක දෙවියාගේ කනට ගහයි සුපිරි තරු තරගයකින් තරුවක් බවට පත් වූ නවක ගායකයෙකි. සුපිරි තරුව බවට පත්වීමට නොහැකි වුණත් ගායක තරුවක් වශයෙන් ජනප්‍රියත්වය ළඟා කර 14 July 2015
අඳ නෙතට පරිගණකයෙන් එළියක් රට වෙනුවෙන් සටන් කොට යුද්ධයේදී දෘශ්‍යාබාධීත තත්ත්වයට පත් රණවිරුවන් වෙනුවෙන් කථන මෘදුකාංග භාවිතා කරමින් “අයි ටු අයි” පරිගණ 14 July 2015
රාජපක්ෂ භිතිකාව ඉවරයි ඉදිරි මහ මැතිවරණයේදි කිසිවෙකු රාජපක්ෂ භීතිකාවෙන් පෙළිය යුතු නැතැයි ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය. විධායක බලය, 14 July 2015
මහින්ද නැති හම්බන්තොට මෙවර මහමැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් හිටපු ජනපතිවරුන් දෙදෙනෙකුගේ පුත්තු දෙදෙනෙක් ප්‍රධාන පක්ෂ දෙකෙන් කරට කර සටනට එක්ව& 14 July 2015
ගංජා සමඟ තුනක් කොටු තණමල්විලෙන් ගෙන ආ බව කියන ගංජා මිලි ග්‍රෑම් 9000 ක් ළඟ තබා ගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු කටුගස්තොට අඹතැන්නේදී අත් අඩංගුවට ගත් බව පොල 14 July 2015
සුදු වෑන් කල්ලියේ කෙළි එළියට මාධ්‍යවේදීන් දේශපාලන ක්‍රියාකාරීන් සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිස ඝාතනය කිරීමට පැහැරගෙන ගොස් අතුරුදන් කළ ස 14 July 2015
‘පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරනු‘ පුවත්පත් මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීම ගැන ජාත්‍යන්තර පුවත්පත් සම්මේලනය හා ශ්‍රී ලංකාවේ මාධ්‍ය අයිතිවාසිකම් ආයතන ද දැඩි විරෝධ 14 July 2015
තැපැල් ඡන්ද අයදුම් කිරීම අද අවසන් මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00 ට අවසන් වේ. මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසන්නේ මෙතෙක් තැපැ 14 July 2015
ආබෘෘ පෙත්සම අස් කර ගනී තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෘෘ ගොනු කළ ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම අද (14) ජනාධිපති න 14 July 2015
ප්‍රයිඩ් රයිස් එකට තණකොළ ඩෙවල් එකක් පවුලේ අය සමග නුවරඑළියේ අවන්හලකට ගිය පුද්ගලයකු ප්‍රයිඩ් රයිස් ඇනවුම් කළේය. කංකුන් ව්‍යාංජනයක්ද එයට අඩංගු විය. කෑම ගනිද්දී ඔහුගේ ක 14 July 2015
කුමාර් ගුණරත්නම්ගේ නමත් පෙරටුගාමී ලැයිස්තුවේ පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ගුණරත්නම් හෙවත් කුම 14 July 2015
ප්‍රසන්නට/ බිරිඳට ඇප වැල්ලම්පිටිය මීතොටමුල්ලේ වගුරු බිමක් ගොඩ කැර එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක් ඉ 14 July 2015
මාගම වරායෙන් වැඩක් ගනී : රට හරක් රංචුවක් ගෙන්වයි ඕස්ට්‍රේලියාවේ සිට මීදෙනුන් 1250 දෙනෙක් මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායෙන් අම්බලන්තොට, දියගම සත්ත්ව ගොවිපොළ වෙත ගෙන එනු ලැබූහ. 14 July 2015
‘ටී.එන්.ඒ.ආකල්ප වෙනස්විය යුතුයි‘ පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති. මෙවර මැතිවරණයේදී ප 14 July 2015
‘මහින්ද අගමැතිවීම සිහිනයක් පමණයි‘ ජාත්‍යන්තර කුමන්ත්‍රණ, දෙමළ ඩයස් පෝරාව, ජාතික ආරක්ෂාව ගැන බොරු කියමින් ජනතාව මුලාකොට ඡන්ද ලබාගත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත 14 July 2015
මනංකල්පිත සිතුවිලි වලින් මිදෙන්න මනෝ ප්‍රතිකාරයට යොමුවන්න ප්රශ්නය - මට නිදා ගැනීම ඉතා අපහසු දෙයකි. මනංකල්පිත දේ වලින් හිස පිරී ඇතැයි දැනේ. කරුණාකර මට මේ ගැටළුවෙන් නිදහස් වීමට ගතයුතු ක්‍රිය 14 July 2015
ආශාවන් අඩුවීමට විවිධ හේතු බලපානවා ප්රශ්නය - මගේ වයස අවුරුදු 36කි. සැමියාට 37කි. අප දෙදෙනාට දරුවන් දෙදෙනෙක් සිටිති. මගේ සැමියා මා සමග ලිංගිකව එකතු වීමට දැඩි අකමැත්ක් දක් 14 July 2015
මහ රෑ තිදෙනෙක් යකඩ යකා සමග යති බම්බලපිටියේ දුම්රිය පාරේ ගමන් කරමින් සිටි මවක(39), පුතා(1) සහ තවත් පිරිමියකු දුම්රියේ හැපී මිය යන්නට ඇතැයි පොලීසිය කියයි. පෙරදින 14 July 2015
රත්නසිරි/දීමු ලැයිස්තුවල නෑ හිටපු අගමැතිවරුන් දෙදෙනකු වන රත්නසිරි වික්‍රමනායක සහ දි මු ජයරන්ත මහත්වරුන්ගේ නම් මහ නුවර සහ කළුතර නාමයෝනා ලැයිස්තුවල නොතිබිණි. 13 July 2015
‘සන්ධානේ අගමැතිකමට ලොකු අවුලක් : එජාපෙට එහෙම නෑ‘ එක්සත් ජාතික පක්ෂයට කිසි ගැටළුවක් නෑ මෙවර මහ මැතිවරණය ජයග්‍රහණය කරල අගමැති වෙන්නෙ කියලා. නමුත් සන්ධානයේ හිටපු ජනපති තරග කළත් සන්ධ 13 July 2015
ආතතිය නිසා හිසරදය බහුලයි (ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝගී අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී, වෛද්‍ය ආර්. ජයවර්ධන) නොමළ ගෙයකින් අඹ මිටක් සොයා යෑම දුෂ්කර 13 July 2015
මෛත්‍රී මහ ඡන්දෙදි ස්වාධීන වෙයිලු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් ඉවත්ව සිටිනු ඇතැයි ඉන්දියාවේ හින්දු පුවත් 13 July 2015
ඡන්ද පෙළපාළි ගිය අයට වැඩ වරදින පාටයි දකුණ, වයඹ හා මධ්‍යම යන පළාත් තුනෙහි අද (13) නාම යෝජනා බාරදීමෙන් පසු ඡන්ද නීති කඩමින් පෙළපාළි යාම වැනි දේ කළ අය සම්බන්ධයෙන් පරික්ෂණ පවත 13 July 2015
‘ලිංගාශ්‍රිත රෝග සෑම සමාජ මට්ටමකටම පොදුයි‘ (පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූළික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය ලලිත් නන්දික විජේසේකර) අප රටේ පවතින සමාජ සංස 13 July 2015
මැති සබයේ තීරණාත්මක බලවේගය ජවිපෙලු මීලඟ පාර්ලිමේන්තුවේ තීරනාත්මක බලවේගය බවට ජනතා විමුක්ති පෙරමුණ පත් වෙන බව ජනතා විමුක්ති පෙරමුනේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩාය 13 July 2015
සප්තකන්‍යා විදුලි විභාගය කල් යයි මස්කෙළිය ඔයට බාධාවන අයුරින් ඉදිකරගෙන යතියි කියන සප්ත කන්‍යා පෞද්ගලික ජල විදුලි බලාගාරයේ වැඩ අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැ 13 July 2015
යාපනය පෙරටුගාමීන්ගේ විස්තර හොයලා යාපනය දිස්ත්‍රික්කය සඳහා පෙරටුගාමී පක්ෂයෙන් නාමයෝජනා බාර දුන් යාපනය විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍යයකු වන චුන්නාකම්හි මුරුගයියා 13 July 2015
20 තිබුනා නම් ඡන්දෙ මීට වඩා ලස්සනයි විසිවෙනි සංශෝදනය සම්මත කළා නම් මනාප ක්‍රමයෙන් තොරව බොහෝ ලස්සන ඡන්දයක් කරන්න තිබු බව එක්සත් ජනතා නිදහස් සන්දානයේ ගම්පහ 13 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026