දිවයින පුරා අපේක්ෂකයෝ නම් දෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ද ,එක්සත් ජාතික පක්ෂය රවී කරුණානායක මහතාගේ කණ්ඩායම් නායකත 13 July 2015
රතුපස්වල හිමියොත් ඡන්ද සටනට රතුපස්වල ජල ගැටළුවේ දී කැපීපෙනෙන චරිතයක් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ස්වාධීණ කණ්ඩායමකින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දු 13 July 2015
කටවුට් අවුට් ඡන්දය වෙනුවෙන් අපේක්ෂකයාගේ කාර්යාලයේ හා වාහනයේ හැර ඡන්ද පත්‍රිකා පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් කර ඇත. එවැනි කටවුට් ආද 13 July 2015
උදයන් හිටපු කර්තෘ යාපනෙන් තරග බිමට යාපනයේ පළ කරන උදයන් හා සුඩරෝලි පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පුණරුත්තාපනය වූ කොටි සාමාජික කණ්ඩායම වෙනුවෙන් යාපනය 13 July 2015
අපුරට නම් දෙයි අද දහවල් 11.30 වන විට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් අනුරාධපුර තේරීම්භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා වෙත නාමයෝජන 13 July 2015
මහින්ද නෑ : අනුර යාපා නාමයෝජනා දෙයි කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ් 13 July 2015
අගමැති ප්රමුඛ එජාපයෙන් කොළඹට 22ක් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වි 13 July 2015
සන්ධානයෙන් කොළඹට 22ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය. 1) ස 13 July 2015
රිෂාඩ් බදුර්දීන් වන්නියට එජාපෙන් වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක රිෂාඩ් බදුර්දීන් මහතා එජාප නාමයෝජනා ලැයිස්තුව වන්නි තේරීම් භාර නිලධාරීට අද බා 13 July 2015
මාධ්‍ය සංවිධාන ප්‍රා‘සභාපතිගේ තර්ජනය හෙළා දකියි ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත්ද සිල්වා මහතාට තර්ජනය කර බලෙන් ප්‍රකාශයක් ගැනීමේ සිද්ධිය හෙළා දකින බවත්, ඒ ගැන සාධාරණ විමර 13 July 2015
කියනකොට එහෙමයි බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි කීවද අද (13) බොදු බල සේනාව කොළඹ කණ 13 July 2015
එජාපය/ සන්ධානය/ජවිපෙ ගම්පහට නම් දෙයි එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (13) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා බාර ද 13 July 2015
‘දුමින්ද සිල්වාට නාම යෝජනා නෑ‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බ 13 July 2015
රාජිතගේ පුතා එජාපෙන් ගම්පහට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ පුත් චතුර සේනාරත්න මෙවර මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දෙ 13 July 2015
නම් දෙන්න මහින්ද නෑ කුරණෑගල දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තරඟ කරන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නාමයෝජනා බාර දීමට අද කුරුණෑගල කච්චේරියට පැමිණියේ නැත. ඔ 13 July 2015
ජනපතිගේ ප්‍රකාශයක් අද නැතිලු ජනපති අද විශේෂ ප්‍රකාශයක් නොකරන බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි. 13 July 2015
එජාපෙයි සන්ධානෙයි වෙනස ගැන ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බියගම ආසනයේ සිදුකළ දැවැන්ත සංවර්ධනය එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ ඉදිරියට 13 July 2015
එජාපයේ නාම යෝජනා අරන් රවී එයි එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට කණ්ඩායම් නායක රවී කරුණානායක මහතා සහ අමාත්‍ය විජයදාස රාජප 13 July 2015
ලොරිය ත්‍රීරෝද රිය පොඩි පට්ටම් කරයි හොරණ - කළුතර මාර්ගයේ ගල්පාත 4 කණුව අසලදී ලොරියක් හා ත්‍රී රෝද රියක් ගැටීමෙන් ත්‍රී රෝද රියේ ගමන් කළ දෙදෙනකු මිය ගිය බව පොලිසිය ක 13 July 2015
සන්ධානය කොළඹට නාමයෝජනා දෙන්න එයි එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා බාරදීමට සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ඇතුළු ප 13 July 2015
රවීගේ පෙළපාළියට රවීගෙන් තහනමක් මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් සංවිධානය කළ රථ පෙළපාළිය වහාම අවලංගු කරන ලෙස ඇමැතිවරයා ඔවුන්ට දැනුම් දුන් බව දේශපාලන ආ 13 July 2015
සන්ධාන මහලේකම් රෝහලේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ඇතුළු කර 13 July 2015
කුරුණෑගල දිසාපති වැසූ දොර මැකෝ අරී මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් නාමයෝජනා බාර දීම අවාරණය කිරීමට කුරණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයට ඇතුළුවී 13 July 2015
ජවිපෙ අපේක්ෂක රෝහලේ මාරවිල තොඩුවාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක කටයුතුවල යෙදී සිටි පිරිසකට පහරදුන් බවට සැකපිට සන්ධානයේ තිදෙනකු අත්අඩංගුවට ග 13 July 2015
ජවිපෙ ගාල්ලට නම් දෙයි මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද නාමයෝජනා බාර දෙනු ලැබීය. කණ්ඩායම් නායක නලින් හේව 13 July 2015
කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්ෂාවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අවට මේ මොහොත වන විට දැඩි ආරක්ෂාවක් යොදවා ඇතැයි එහි ආරංචි කියයි. මේ වන විට සුළු පක්ෂ කිහිපයක් නා 13 July 2015
ලක් සරණාගතයින් මුදන්න ඉල්ලූ පිරිස අත් අඩංගුවට වසර 20කට අධික කාලයක් තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල විශේෂිත රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් මුදා හරින්නැයි ඉන්දීය මධ් 12 July 2015
‘මහින්දගේ ආණ්ඩුව ආරක්ෂා කළේ සරත් සිල්වා‘ වත්මන් පාර්ලිමේන්තුවේ ඉඳීම ලජ්ජා සහගත බවත් මෙය ව්‍යාපාරයක් වී ඇති අතර සාරධර්ම , විනය පද්ධතියක් නැති බවත් මෙවැනි තත්ත්වයකට රට පත 12 July 2015
105 වසක් විසූ බුද්ධප්රිය හිමියෝ අපවත් වෙති බටපොළ, බටකැලේ සිරි උත්තමාරාමය සහ ශ්‍රී ධර්මපාල දහම් පාසලේ නිර්මාතෘ උත්තරාරාමාධිපති අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහා නිකායේ ගාලු දි 12 July 2015
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ආපසු හැරෙයි ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද (12) එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා අත්සන් නොකර ආපසු හැරී ආවාය. විමල් වි 12 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026