196ක් වෙනුවෙන් 6151 ක් තරග බිමට මෙවර මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 3653 දෙනකු, ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ 2498 දෙනකු සමග සමස්ත අපේක්ෂකයෝ 61 13 July 2015
‘ජවිපෙ මෙවර විශිෂ්ට ජයක් ලබනවා‘ මෙවර මහා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ අති විශිෂ්ට විප්ලවීය ජයග්‍රහණයක් ලබන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පළාත් 13 July 2015
දඹුල්ලේ දෙපිරිසම මැතිවරණ නීති කඩති මැතිවරණ නීති උල්ලංගනය කරමින් නාමයෝජනා භාරදීමෙන් පසු මාතලේ සිට රථ පෙළපාලියකින් පැමිණි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ දඹුල්ල එ 13 July 2015
නුවරඑළියෙන් පක්ෂ 14 : ස්වාධීන 9 නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් දේශපාලන පක්ෂ 14ක් සහ ස්වාධීන කණ්ඩායම් 9ක් අද (13) නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනී හෙලන් ම 13 July 2015
ගම්පහ ලැයිස්තුව සුපිරිසිදුයි ගම්පහ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් බාරදුන් නාම යෝජනා ලැයිස්තුව දුෂිතයෝ, මන්කොල්ලකාරයෝ හෝ කුඩුකාරයෝ නැති පිර 13 July 2015
ගම්පහින් කාන්තාවෝ හතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය මෙන්ම විධායක ජනාධිපතිවරියක් බිහිකළ පක්ෂයක් බවත් කාන්තාවන්ට පාර්ලිමේන 13 July 2015
රාජපක්ෂ තවමත් ශ්‍රීලනිපයේ හොල්මන් කරනවා පහුගිය කාලේ හිටපු හොරුන්ට, මිනීමරුවන්ට, කුඩුකාරයින්ට නාම යෝජනා දීමෙන්ම පෙනී යන්නේ රාජපක්ෂ බලවේගය තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 13 July 2015
හිටපු අගවිනිසුරුගේ පුතා ස්වාධීනව කොළඹට අපට අවශ්‍ය දේශපාලකයන් නොවන මහජන සේවකයන් යැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් මහත 13 July 2015
නොදොඩා නොබලා ගම්පහට නම් දෙති මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට නාම යෝජනා බාර දීමට පැමිණි කණ්ඩායම් කොටස් 13 July 2015
ලේකම් කළ වැඩේ මෙවර භාණ්ඩාගාරික බාර ගනී මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්ට (මෛත්‍රිපාල සිරිසේන ජනපති) පරාජයවූ බවත් අගෝස්තු 17 වැනිදා ශ්&zwj 13 July 2015
හිරාන්ට-හිරු හමුවූ හැටි... හිරාන්ට, හිරුණිකා මුලින්ම හමුවෙලා තියෙන්නෙ මීට අවුරුද්දකට විතර පෙරදීය. එදා ඒ හමුවෙන් පසුව දෙදෙනා අතර මිත්‍රත්වයක් හටග 13 July 2015
මහනුවරින් නම් දෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා අද බාරදීමට එම කණ්ඩායම් නායක 13 July 2015
ගාල්ලට පක්ෂ 14 : ස්වාධීන 03 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධීන කණ්ඩායම් 17ක් අද (13) වනවිට නාම යෝජනා බාර දී තිබිණි. 13 July 2015
තැනෙක නීතිය රකී : තැනෙක නීතිය කඩයි නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය වන අද දිවයිනේ බොහෝ ස්ථාන වලින් නීති විරෝධි පෙළපාලි පිළිබඳ තොරතුරු වාර්තා වූ බව කැෆේ සංවිධාන 13 July 2015
ෆුල් ෆේස් හෙල්මටයට තවත් ඉඩ යතුරු පැදිකරුවන්ට සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස්වැසුම් භාවිතා කිරිම තහනම් කරමින් පොලිසිය පැනවූ නියෝගය ක්‍රියාත්මකවීම වල 13 July 2015
බදුල්ලේ නාම යෝජනා දෙකක් ඉවතට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනසෙත පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමක් ලබාදුන් නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල තේරීම් භාර නිල 13 July 2015
අම්බලන්ගොඩ හිටපු ප්‍රා සභාපති රිමාන්ඩ් ඇත්කඳුර ලංකාදීප මාධ්‍යවේදී ජනත් ද සිල්වා බලයෙන් රඳවාගෙන බලෙන් ප්‍රකාශයක් ලබාගෙන මරණ තර්ජන කළැයි කියන අම්බලංගොඩ ප්‍රාදේශීය සභා 13 July 2015
අ‘පුරට පක්ෂ 11යි : ස්වාධීන 10යි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 11ක් ස්වාධීන කණ්ඩායම් 10ක්ද අද නාමයෝජනා බාර දුන්නේය. කිසිවකුටත් එරෙහිව විරෝධතා ඉදිරිපත් න 13 July 2015
මිලේනියම් සිටි නඩුව සැප්තැම්බරයේ විභාගයට අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිවාසයක රැඳී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු එළි කළ බවට චෝදනා කරම 13 July 2015
ද්විත්ව පුරවැසිකම ඔප්පුවුණොත් මන්ත්‍රී ගෙදර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති කෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුස් 13 July 2015
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක් මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද බෙදා හැරීමෙන්ද පොලිතීන් භාවිතයෙන්ද වැළකී සිටින්නැයි පැෆරල් සංවිධානය නාමයෝජනා බාරදුන් සි 13 July 2015
කොළඹින් පක්ෂ 21ක් තරග බිමේ අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් තරග බිමට පිවිස සිටී. ‘ඔක්කොම වැසියෝ ඔක 13 July 2015
‘සන්ධානේ මාතර ද්විත්ව පුරවැසි ප්රශ්නය උසාවියට‘ ද්විත්ව පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුම හා මනෝජ් සිරිසේනගේ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා ව 13 July 2015
ඩලස්ගේ පුරවැසිකම් විරෝධය ඉවතට ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව 13 July 2015
හයදාහේ තේ බී ඉහ මොළ රත්වෙයි ලංකා රජය වෙනුවෙන් යුරෝපා රටකට පත්ව ගිය ජාත්‍යන්තර නිලධාරියකු ඒ රටේදී දවසකට වේටර් වරයකු වූ පුවතක් වාර්ථා වේ. යුරෝපයේ පෞරාණික අග 13 July 2015
අලහප්පෙරුමගේ නාමයෝජනාවට විරෝධතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කරන ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදි 13 July 2015
‘මුතුගල සර්‘ සමු ගනී අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් රාජ්‍ය සේවා විභාග දේශකයෙකු හා ගුරුවරයකු වූ තියෝබෝල්ඩ් මුතුගලගේ මහතා කළුරිය කළේය. 13 July 2015
මුතුහෙට්ටිගමගේ බිරියගේ වාහනයේ ස්ටිකර් පොලිසියෙන් ගලවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස අද නාමයොජනා බාරදුන් හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිය ගමන් කළ ජීප් 13 July 2015
සුමන හිමි ෆොන්සේකාගෙන් : විජිත හිමි වික්‍රමබාහුගෙන් කොළඹ වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට රහස් පොලිසියට පැමිණිලි කළ දේශමාමාක බලවේගයේ නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංගමයේ හිටප 13 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026