ඇඟළුම් සේවිකාවන් ගිය බසය අනතුරක වලස්මුල්ල, කටුවන, උඩගොඩමඩිය මාර්ගයේදී අද පෙරවරුවේ ඇඟළුම් සේවිකාවන් රැගත් බස් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 28 දෙනකු තු 15 July 2015
සන්ධාන නායකයෝ අද රැස්වෙති : විශේෂ තීරණ රැසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් තව සුළු මොහොකින් කොළඹ ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන 15 July 2015
හොරණ සහකාර ප්‍රා.ලේ සැකපිට කාන්තාවකට පහර දුන්නැයි සැකපිට හොරණ සහකාර ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්ත හපුආරච්චි අත් අඩංගුවට ගත් බව හොරණ පොලිසිය කියයි. 15 July 2015
ප්ලුටෝ පින්තුර මුල්වරට මිහිකතට වසර නවයකට අධික කාලයක් දීර්ඝ අභ්‍යාවකාශ ගමනක යෙදී සිටි නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වූ ප්ලූටෝ ග 15 July 2015
‘සන්ධානේ අය බලු කපුටු ආත්මෙන් මුදා ගන්න අලියාට ඡන්දෙ දෙන්න‘ රාජ්‍ය දේපල හොරා කන අය මීළඟ ආත්මයේදී බල්ලන් කපුටන් වී උපදින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවත් එක්සත් ජ 15 July 2015
ඩාලි පාරේ අද විශේෂ රැස්වීමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (15) සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ජ 15 July 2015
ගෝලයන් හොරකමේ යවලා : ගල්කිස්සේ මුදලාලි අල්ලයි සොරකම් 65කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ ගල්කිස්ස ධනවත් ව්‍යාපාරිකයකු මෙහෙයවූ කොල්ල කල්ලියක සිව්දෙනකු රුපියල් කෝටි 2කට ආසන්න භාණ 15 July 2015
‘කාන්තා නියෝජනය මදි : ජාතික ලැයිස්තුවෙන් 30%ක් ඕනෑ‘ පාර්ලිමේන්තු කාන්තා නියෝජනය වැඩි කිරීමට නම් 30%ක් කාන්තා නියෝජිතයන් ජාතික ලැයිස්තු හරහා පත් කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්&z 15 July 2015
පොලිසිය පෝස්ටර් ඉරයි පාදුක්ක නගරයේ අලවා තිබූ මැතිවරණ ප්රචාරක දැන්වීම් පොලිසිය අඟහරුවාදා රාත්‍රී ඉවත් කළේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන් 15 July 2015
ජනපති අතිරේක ලේකම්ගේ ගෙට හොරු පනිති කිසිවෙකු නොමැති අවස්ථාවක ජනේලයක් කඩා නිවසට ඇතුළු වූ අයකු රුපියල් දෙලක්ෂයකට වැඩි වටිනාකමක් සහිත රන් ආභරණ සොරකම් කැර ඇතැයි ජනාධිපත 15 July 2015
මනාප අංක එන්නේ ගුරුදා මහ මැතිවරණයේ අපේක්ෂකයන්ගේ මනාප අංක බ්‍රහස්පතින්දා (16) දවල් 12.00 ට පෙර ලබාදෙන බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසයි. 15 July 2015
පිරිසුදු ජලය බීමෙන් පමණක් වකුගඩු රොගයෙන් මිදිය හැකිද? වකුගඩු රෝගයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ පිරිසුදු ජලය නොමැතිකමයි. පිරිසුදු ජලය ලබාදීමෙන් වකුගඩු රෝගය ඇතිවීමේ තත්ත්වය සියයට 50ක් දක 14 July 2015
ජනපති කතාවට ජනක කලකිරෙයි මෛත්‍රිපාල සිරිසේන ජනපති අද (14) කළ ප්‍රකාශය ගැන දැඩි ලෙස කලකිරීමකට පත්වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය වහා 14 July 2015
‘කනගාටුවක් නෑ: පක්ෂයේ තීන්දුවට හිස නමනවා‘ - සමන්මලී නාම යෝජනා නොලැබීම ගැන කනගාටු නොවන බවත් පක්ෂයේ තීන්දුවට හිස නමන බවත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි සමන්මලී සකලසූරිය නාම යෝජනා නොල 14 July 2015
යට ඇඳුම්වල හොර සාක්කු පානදුර අළුබෝමුල්ලේ සිට රුවන්වැල්ලේ සමූපකාර සුපිරි වෙළඳසලකට ගිය වැඩිහිටි කතුන් දෙදෙනකුගේ යට ඇඳුම්වල රුපියල් 8000ක හොර බඩු තිබී සො 14 July 2015
ගයන්ත ඇතුළු පිරිසට සඟරුවනේ ආශිර්වාදය ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ඇතුළු එජාප අපේක්ෂකයන්ට සෙත් පතා අද (14) බලපිටිය ප්‍රදේශයේ සංඝයා වහන්සේලා 100 නමක් පමණ මහකප්පිත සීමාමාලක 14 July 2015
‘මෛත්‍රී මේ ටිකවත් කරපු එකට ගරු කරනවා‘ - හකීම් මෛත්‍රීපාල ජනපතිවරයා දුන් පොරොන්දු සීමිත ප්‍රමාණයක් ඉටු කළත් ජනතාවට දුන් පොරොන්දු සම්පූර්ණයෙන් ඉටු කළ යුතු යැයි එක්සත් ජාත 14 July 2015
‘සන්ධානය දිස්ත්‍රික්ක 14ක් ජයගන්නවා‘ - සුසිල් එක්සත් ජනතා නිදහස් සන්ධානය මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22න් 14ක් ජයග්‍රහණය කරමින් ආණ්ඩු බලය ලබාගන්නා බව එහි මහ ලේකම් සුසි 14 July 2015
‘මහින්ද මට එපා : ශ්රීලනිපය දිනුවොත් අගමැතිකමට ඕනෑතරම් ජ්‍යෙෂ්ඨයන් ඉන්නවා ‘ ‘මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි මේ රටේ ජනාධිපතිවරුන්ගෙන් මැතිවරණයකට ඇවිල්ලා පරාජය වෙච්ච එකම ජනාධිපතිවරයා. අනිත් ජනාධිපතිවරු නම්බ 14 July 2015
‘පැවිදිකමයි දේශපාලනයයි රස්සාව කරගෙන‘ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර 10 සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 14ක් හා ස්වාධීන කණ්ඩායම් තුනකින් අපේක 14 July 2015
අලිද අලි සගයෝද වෙනසකට මුල පුරති යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණ අද මහනුවර මධ්‍යම වෙළඳපොළ ඉදිරිපිටින් සිය මැතිවරණ ව්‍යාපාරය ඇරඹීය. අගමැති හා එජාප නායක ර 14 July 2015
ගුරු සංගමේ ඔක්තෝබර් විරෝධයට සැරසේ ඔක්තෝබර් 6 දා ගුරු දිනයට සමගාමිව දිවයින පුරා සිටින සියළුම ගුරුවරුන් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටට කැඳවා විරෝධතා ව්‍යාපාරය 14 July 2015
හිටපු ගුවන් හමුදාපති පරණ ගෙදරට යයි ආරකෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්විමෙන් අනතුරුව නව ආරකෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා ශ්‍ර 14 July 2015
තුන් කෝටියක කේරළ ගංජා අල්ලයි රුපියල් තුන් කෝටියකට ආසන්න වීදි වටිනාකමකින් යුත් බව කියන කේරළ ගංජා කිලෝ 165ක් සමග ඉන්දීය ධීවරයින් තිදෙනකු අද (14) අලුයම තලෙයිමන්නාරමට 14 July 2015
ජයම්පතිත් ජනපති අතහරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකයකු වන අචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා අඟහරුවාදා හෝ බදාදා (15) එම තනතුරින් ඉවත් වීම 14 July 2015
යාල අයාලේ යවන ජංගම හලෝව ගොළු කරයි යාල වනෝද්‍යානය තුළ ජංගම දුරකථන සබඳතා සීමා කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. සංචාරකයන් හා සේවා සපයන්නන්ගේ ක් 14 July 2015
‘දූෂණය වංචාව නැති කර ජාතික ආරක්ෂාව තහවුරු කරනවා‘ මේ රටේ දූෂණය, බොරුව, වංචාව නැති කර සාමකාමී පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව තහවුරු කරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුණෑගල බෞද්ධා 14 July 2015
ඉන්දියා අගවිනිසුරු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් දවයි මුදලට ක්‍රිකට් තරග පාවාදුන් බවට චෝදනා ලැබූ ඉන්දීය අයි.පී.එල් කණ්ඩායම් දෙකකට වසර දෙකක අයි.පී.එල් තරග තහනමක් පැනවීමට දිල්ලි ශ්‍රේෂ් 14 July 2015
‘හොරු මේ ආණ්ඩුවෙත් ඉන්නවා‘ වත්මන් රජය යටතේ සිදුවු බව කියන රුපියල් කෝටි 5900ක බැඳුම්කර සිද්ධියට හවුල් වූවන්ට අලුත් ආණ්ඩුවකින් දඬුවම් කළ යුතු යැයි හිටපු මහ බැංකු 14 July 2015
‘මහින්දත් එක්ක බැරි නිසා අලියා පිටේ නැග්ගා‘ - කරු පරණවිතාන ඒකාධිපති පාලනයට , පවුල් වාදයට හා දුෂණයට, භීෂණයට එරෙහිව ජනවාරි 8 වැනිදා සිදුකළ පරිවර්තනය ආපසු හැරවීමට නොහැකි නිසා මහ ඡන්දයට මහින 14 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026