ඉඳුරුව ගල්බඩදී ත්‍රිරෝද රියක් බසයක හැපී ත්‍රිරෝද රියේ ගමන් කළ කුඩා දරුවන් දෙදෙනකු හා කතක මිය ගොස් රියදුරා හා තවත් දරුවකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

HPIM1289 HPIM1293