රතුපස්වල භූගත ජලයට විෂ එක් කළ බව කියන කර්මාන්ත ශාලාව අවට පිහිටි ජල මූලාශ්‍ර වල ජලය බීමට සහ පරිභෝජනයට ගැනීමට සුදුසු මට්ටමක පවතීද යන්න පරීක්ෂා කර බලා වාර්තාවක් නොවැම්බර 10 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද(15) මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කළේය.
රතුපස්වල ජල ගැටලූව සම්බන්ධයෙන් මුල්වූ කර්මාන්ත ශාලාවට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා හමුවේ කැඳැවිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බියගම යෝජනා කලාපය අවට ගම්වල ළිං ජලයත් බීමට සුදුසුදැයි පරීක්ෂා කරන්න. දැන් දැන් ගමේ ගෙවල් වලත් ජනතා සෞඛ්‍යයට අහිතකර පිළිකාකාරක රසායනික යොදා රබර් නිෂ්පාදන කරනවා. (නි)