කොටදෙණියාව, බඩල්ගම, අකරන්ගහ දී මරා දැමුණු සඳෙව්මි බක්මීවැව දැරියගේ ඝාතකයා කවුදැයි හෙළි කරන ලෙස පොලිසියට බල කරමින් ගම්වාසීහු 500ක් පමණ දැරියගේ නිවස වටකරගෙන සිටිති.

ආරක්ෂාවට අවට පොලිසිවලින් පිරිස් කැඳැවූ බව පොලිසිය කියයි.