කුරුදුපොතු නමින් රේගුවට ප්‍රකාශ කොට ජපානයට යැවීමට නැව්ගත කර කොනලහිඹුටු කිලෝ 8000ක් රේගු නිවාරණ අංශය කොළඹ වරායේ දී අද (15) පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය.
රුපියල් ලක්ෂ 42 ක් පමණ වටිනා මෙම කොතලහිඹුටු තොගය පෝරඋර 348 ක අඩංගු කොට අඩි 20 කන්ටේනරයක බහා තිබු රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසුවේය. මේ සම්බන්ධව ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් සහ වාප්පු ලිපිකරුවක් රේගුව විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගෙනියන්නේ බෙහෙත් වර්ග නිෂ්පාදනයට වෙන්න ඕනෑ (නි)