ගම්පහ මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සඳුදා (15) සැකපිට අත් අඩංගුවට ගත් සැකකරු පාදයේ ආබාධයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළු කළ බව පොලිසිය පවසයි.
ඔහු ගම්පහ පොලිසිය විසින් සඳුදා අත් අඩංගුවට ගනු ලැබූ අතර අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අතර මිය ගිය තිදෙනාගේ දේහයන් අද සවස ගම්පහ කසාවත්ත සුසාන භූමියේදී මිහිදන් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දොස්තර කෙනෙක් වෙලා මේ රෝගියා බාරගන්න බැරිවුණානේ. එහෙම වුණා නම්... (නි)