රතුපස්වල සිද්ධියෙන් අනතුරුව වසර දෙකකට අධික කාලයක් විදේශ ගතව සිටි බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන සම්බන්ධයෙන් හමුදාව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බදාදා (16) ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බව හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පැවසීය.
බ්‍රිගේඩියර් දේශප්‍රිය සම්බන්ධයෙන් හමුදාව කුමක් කරන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් හමුදාපති මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඒ ප්‍රකාශයත් අහලම ඉමුකෝ (නි)
හමුදාවට නිරායුධ සිවිල් වැසියන් මැරීමට අයිතියක් නැහැ. වහා පරීක්ෂණයක් කළයුතුයි (නි)
රට බේරාගත් විරුවන්ගේ පැත්තෙනුත් අපි හිතන්න ඕනෑ (නි)
රට බේරාගත් විරුවන් මේ සිදුවීමට අදාළ නැහැ. ඒත් අහිංසක මිනිස්සුන්ට වෙඩි තැබූ එක නින්දිත ක්‍රියාවක්. රටෙන් කෑල්ලක් නෙමෙයිනේ රතුපස්වල මිනිස්සු ඉල්ලුවේ. අනිවාර්යයෙන් බ්‍රිගේඩියර්ට විරුද්ධව පරීක්ෂණයක් කළයුතුයි (නි)
අපි ඉතින් මොනවා කරන්නද? නිහඬව වෙන දෙයක් බලාගෙන ඉඳිමු (නි)
මෙයත් ගුණවර්ධන කෙනෙක් නිසා වෙස්මුහුණු පැළඳ ගත සරණ වගේ ක්‍රීයා කරන ඔහුගේ පවුලට සම්බන්ධ කෙනෙක්ද? (බ)
හැමදේටම උණ්ඩයෙන්ම විසඳුම් හොයන්න බැහැ. මේ නැතිවුණ ජීවිතවලට කවුද වගකියන්නේ එතකොට. (නි)
හමුදාව ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරනවා නම් නියෝග දුන්නේ කවුද? (නි)
මමත් ආසයි ලංකාවේ බලසම්පන්න කෙනෙක් වෙන්න. මොනවද ඕනෑකරන සුදුසුකම්? (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
එෆ්සීඅයිඩීයට බාර දෙන්න ඕනේ (ම)