ගම්පහ උඩුගම්පොළ ප්‍රදේශයේ ත්‍රිපුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා අද (15) නියෝග කළේය.
සැකකරු පාදයේ ආබාධයක් හේතුවෙන් අද ගම්පහ රෝහලට ඇතුළත් කර තිබූ අතර එකම පවුලේ තිදෙනකු ඝාතනයට සැකපිට සඳුදා ඔහු අත් අඩංගුවට ගැනුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd