හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී.ජයසුන්දර සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බදාදා (16) ප්‍රකාශ ලබාගැනීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවට කැඳවා ඇති බව එම කොමිසම කියයි.
ඉකුත් 2014 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ස්වාධීන රූපවාහිනියේ සභාපති වූ රොස්මන්ඩ් සේනාරත්න එම ධූරයෙන් හේතුවක් නොමැතිව ඉවත්කොට ඒ සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් අනුර සිරිවර්ධන පත්කිරීම සහ ඉකුත් ජනපතිවරණ සමයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ජනපතිවරණ දැන්වීම් නොමිලේ පළකොට ආයතනයට රුපියල් මිලියන 115 ක මුදලක් පාඩු කළැයි කියන සිද්ධියක් ගැන මෙම තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය වෙන්න එපා (අ)