‘ජනපතිගේ කතාවෙන් පසු මහින්දගේ ඡන්ද තවත් අඩු වුණා‘ කුරුණෑගලින් හිටපු ජනපතිට තිබූ 1,75000ක මනාප ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කතාවෙන් පසු 75,000ට බැස ඇතැයි ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ධ 15 July 2015
‘‘මැතිවරණ කොමසාරිස්ට කියන්න“ රට පුරා සිදුවන මැතිවරණ නීති කඩ කිරීම් පිළිබඳ ක්ෂණයකින් මැතිවරණ කොමසාරිස් වරයා දැනුම්වත් කළ හැකි ආකාරයේ කොමසාරිස්ට කියන්න අර්ථය ඇ 15 July 2015
‘සන්ධාන ආණ්ඩුවෙන් ගමට වැඩක් වුණේ නෑ : ජනතාව පාරට බැස්සේ ඒ නිසයි‘ සන්ධාන ආණ්ඩුවට එරෙහිව ජනතාව පාරට බැස්සේ ගමට වැඩක් නොවූ නිසා යැයි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියෝ බස්නාහි 15 July 2015
‘ඉදිරි වසර පහට පංච මහා සංවර්ධන වැඩසටහනක්‘ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව යටතේ ඉදිරි වසර පහේ ජනතාවට සහන ලබා දෙන පංච මහා සර්වර්ධන වැඩසටහන ලබන සතියේ ඉදිරිපත් කරන බව අගමැති රනිල් ව 15 July 2015
කැලණියේ මර්වින්ගේ තැන වරාගොඩට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කැරුණු නව ආසන සංවිධායකවරු 04 දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රීපාල සිරිසේ 15 July 2015
මම බඳින්න සූදානම් සුරාජ් සහ ජනිත් ටෙලි හා සිනමා රංගන ශිල්පීන් දෙදෙනා මීට මාස කීපයකට පෙරදී අපට හමුවුණේ මේ විදියට නොවෙයි. මේ දෙන්නාට මීට ම 15 July 2015
එස්.පීට ඇප 89 කලබල කාලයේ සිසුවකු (16) මරා දැමීයැයි අට වසරක සිර දඬුවම් නියම වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ පොලිස් අධිකාරී රොෂාන් සිල්වා ම 15 July 2015
රුවන් විජයවර්ධනට කැලණියෙන් ආශිර්වාද ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මහ මැතිවරණයේ වැඩ ඇරැඹීමට පෙර කැලණි රජ මහා විහාරයට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය. ව 15 July 2015
සන්ධාන ජාතික ලැයිස්තුවේ ‘රෝ‘ ඔත්තුකාරයෙක් සන්ධාන ජාතික ලැයිස්තුවේ ඉන්දියා රෝ (පර්යේෂණ හා විශ්ලේෂණ අංශයේ) ඔත්තු සේවයේ සාමාජිකයකුද සිටින නිසා තමාගේ නම ඉල්ලා අස්කර ගත් බව මහාච 15 July 2015
ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට වාරණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ (මෛත්‍රීපාල සිරිසේන මහතාගේ) අනුමැතියකින් තොරව ලබන 29 වැනි දා තෙක් මධ්‍යම කාරක සභාව රැස්වීම තහනම 15 July 2015
මෛත්‍රී දංගෙඩියට ගෙනියන්න සැරසේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මහ මැතිවරණයේදී තදබල හානි සිදුවන ආකාරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ජනපති 15 July 2015
මහ ගුරුන්ටත් පාර වරදී : සුසිල් ඇඟට නොදැනී මෛත්‍රීට ගහයි ‘ආතතිය‘ යන වචනය වැඩි වශයෙන් කතා බවට ලක් වූයේ 2010 ජනාධිපතිවරණය සමයේය. ඒ එකල මැතිවරණ කොමසාරිස්ව සිටි දයානන්ද දිශානායක මහතා කළ ප්‍ර 15 July 2015
පොලිසිය ඇදේ කෙළින් කරයි එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරග කරන හිටපු විදේශ නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා රිය පෙරහරකින් බණ්ඩාරගම සිට මතුගම 15 July 2015
උතුරෙන් ඇවිත් දකුණේ දත් ගලවලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතියකින් තොරව කොහුවල පෞද්ගලික රෝහලක දන්ත වෛද්‍යවරියක ලෙස පෙනී සිටි වෛද්‍යවරියක බව කියන මානිපායි ම 15 July 2015
නීල නුවන් සුදු සේලෙන් වැසෙයි ප්‍රවීන ගායන ශිල්පී විල්බට් ඇන්තනී මහතා (72) මීගමුව - පිටිපන සිය නිවසේදී අද (15) උදාසන අභාවප්‍රාප්ත විය. ගම හැරදා සිදාදියට, සුදු 15 July 2015
‘අපි නායකයන් කර තියන් යන්නේ නෑ‘ ජාතික හෙළ උරුමය ප්‍රතිපත්ති මිස පක්ෂ නායකයන් කරගහගෙන නොයන බව ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා බත්තරමුල්ල ව 15 July 2015
නූපන් දරුවකු නැති කර දෙන්නෙක් කූඩුවේ කැලණිය තොරණ හංදියේ කුලියට ගත් නිවසක නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගියැයි කියන වෛද්‍යවරයකු කියාගන්නා පුද්ගලයකු සහ 15 July 2015
පොලිසිය පතුරු ගැසූ රියදුරුවරිය රිමාන්ඩ් රථ වාහන පොලිසියට මාලඹේදී පොලිසියට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් ලියවිලි හා හෙල්මටය පැහැර ගත්තැයි කියන සිද්ධියක් 15 July 2015
හොර දැව ජාවාරම ගජරාමෙට වැල්ලවාය කෝන්වැලාන ගල්තොටආර රක්ෂිතය තුළ රහසිගතව කුඹුක් ජාවාරමක් සිදුවන බව ගම්වාසීහු පවසති. ගල්තොටආර දෙපස ඇති කුඹුක් ගස් පෙරළා 15 July 2015
ඩුබායි සිට ගෙනා කෝටියක හොර බඩු අල්ලයි ඩුබායි සිට නීති විරෝධීව මෙරටට එවා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා සිගරට්, සපත්තු කුට්ටම්, සුවඳ විලවුන් ආදී භාණ්ඩ තොගයක් රේගු ආදායම් 15 July 2015
‘ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව දැන්ම නෑ‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස එහි සාමාජිකයන් තුනෙන් එකක අත්සන් සහිත ඉල්ලීමක් ලැබී ඇති මුත් පක්ෂ ව්‍යවස 15 July 2015
රියදුරුවරිය පොලිස් පොත් උදුරාගෙන පනී මාලඹේදී රථවාහන පොලිසියේ දෙදෙනකු ළඟ තිබූ පොලිස් ලිපි ලේඛනද , හිස් වැස්මක්ද පැහැරගත් කාන්තාවක හා ඇගේ සැමියා තලංගම පොලිසිය විසින් අද 15 July 2015
සුසිල්ගෙන් මෛත්‍රීට දිගට හරහට බැට පක්ෂ නායක රැස්වීම අවසානයේ සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී මහින්ද රාජපක්ෂ මහතා කිසිත් නොකියා පිටව ගියේය. සන්ධානයේ මහ ලේකම් 15 July 2015
යුරෝපා හවුල ඡන්ද නීරික්ෂණයට ලබන ඡන්ද නිරීක්ෂණය සඳහා ශ්‍රි ලංකා බලධාරීන්ගෙන් ලද ආරාධනය පිළිගත් යුරෝපා සංගමය 'මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායමක්' එවීමට පියවර 15 July 2015
සහකාර ප්‍රා. ලේකම්ට ඇප හොරණ සහකාර ප්‍රාදේශිය ලේකම් ප්‍රියන්ත හපුආරච්චි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් මානෙල් ගුණතිලක මහත 15 July 2015
‘සන්ධාන මෙහෙයුම් නායක මහින්ද‘ - දිනේෂ් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ නායකයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග කරන මහින්ද රාජපක්ෂ මහතා වැඩ භාරගත් බවත් සන්ධාන පක්ෂ නා 15 July 2015
කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රතිකාර ඉදිරිපස ගාතයක් වෙන්වන තරමට කැපී තිබූ බටු කැස්බෑවකු සුවපත් කිරීමට ගාල්ලේ මහමෝදර තරුණයෝ පිරිසක් කටයුතු කළහ. පසුගිය දිනක ගාල්ල නග 15 July 2015
‘මෛත්‍රීගේ කථාවට උත්තරේ 17‘ - මහින්ද සන්ධාන පක්ෂ නායක රැස්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර පැමිණි අතර පෙරදින මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ ක 15 July 2015
‘මෛත්‍රී වෙනුවට හොඳ නායකයෙක් ඕනෑ‘ - තිස්ස අත්තනායක කියයි ඩාලි පාරේ සන්ධාන පක්ෂ නායක රැස්වීමට පැමිණි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා මෛත්‍රිපාල සිරිස 15 July 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026