සෞන්දර්ය විශ්ව විද්‍යාල පළමු වසර සිසුනට තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමට ඉඩ නොතබා බලහත්කාරයෙන් පාඨමාලාවලට යොමු කරතියි විරෝධය පළ කරමින් සෞන්දර්ය විශ්ව විද්‍යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් සිසුහු පිරිසක් විරෝධය පළ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම බලහත්කාරයෙන් යොමුකරනවා නම් ඇත්තටම ඒක වැරදියි නේද? (නි)
කොල්ලනේ, ඕක නුඹලාට විතරක් තිබෙන ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රටේ අපොස උසස්පෙළ හදාරන කිසිම දරුවෙකුට තමන් කැමති පාඨමාලාව තෝරාගැනීමට අයිතියක් නැහැ. ඒකට ප්‍රධානම හේතුව අපේ රටේ සියලුදෙනාට ප්‍රමාණවත් පරිදි විශ්ව විද්‍යාල පහසුකම් නොමැතිවීමයි. ප්‍රමාණවත් ආචාර්යවරුන් නොමැතිවීමයි. මේකට විසඳුම රජයට නොහැකිනම් පුද්ගලික අංශයටවත් කියා ප්‍රමාණවත් විශ්ව විද්‍යාල විවෘත කරවීමයි. ලොව නමගිය විශ්ව විද්‍යාල බොහොමයක් පුද්ගලික විශ්ව විද්‍යාල බව අමතක කරන්නට එපා. කළයුත්තේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධවීම නොවෙයි.පුද්ගලික විශ්ව විද්‍යාල තුළ නිදහස් අධ්‍යාපනය ආරක්ෂාවෙන වැඩපිළිවෙලක් සඳහා උද්ඝෝෂණ පැවැත්වීමයි. (නි)