පෙරදින රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු බදුල්ල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට වෙඩි තබා ලැප්ටොප් පරිගණකයක් හා රුපියල් ලක්ෂ විස්සක චෙක්පතක් කොල්ලකා ඇති බව බදුල්ල පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයා (39) තුවාල ලබා බදුල්ල රෝහලේ ප්‍රතිකාර ගන්නා බව රෝහල් ආරංචි කියයි.

![IMG_20150915_071447[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_0714471.jpg)
![IMG_20150915_071503[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_0715031.jpg)
![IMG_20150915_071511[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_0715111.jpg)
![IMG_20150915_071532[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_0715321.jpg)
![IMG_20150915_071532[1]1](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_07153211.jpg)
![IMG_20150915_071601[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150915_0716011.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමල්, ඇයි ඔච්චර මෝඩ? මංකොල්ලකනකොට ගහලා තියනවද මේකේ තියෙන්නේ චෙක් එකක්, මේකේ තියෙන්නේ සල්ලි, මේකේ තියෙන්නේ රත්තරන් බඩු කියලා? (නි)
ඔහුගේ ජීවිතයට හානියක් නොවුණ එකම ඇති. මුදල් නම් යළි හම්බකර ගන්න පුළුවන් (නි)
ලංකාවේ දැන් මේවා සුලභ සිද්ධි වෙලා (නි)
නුවණක්කාර එරන්ද, චෙක් එකෙන් වැඩක් නැති බව හොරු දන්නේ නැද්ද? දන්නවනම් ඕක උස්සගෙන යනවද. මංකොල්ල කන්න බැලුවම සල්ලි නැත්නම් තියෙන වටිනා දෙයක් අරන් යනවා මිසක් චෙක් එකක් අරන් ගිහින් මොන කරන්නද. ඔයාටත් මම චෙච්ක් එකක් දෙන්නද බර ගානක් දාල . (අ)
අනේ මන්ද ලංකාවේ එන්න එන්න හොරු වැඩියි දැන් (ම)
ලංකාවේ තත්ත්වේ හොද නැහැ වගේ දිගටම.(ම)
චෙක් එකක් කොල්ල කන්න තරම් මෝඩ මංකොල්ල කාරයෝ ලංකාවේ ඉන්නවද ? (ම)