මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් තමිල්නාඩුවේ තිරුචියේ සරණාගත කඳවුරක විශේෂ රැඳවුම් භාරයේ සිටි ශ්‍රී ලාංකිකයකු වැඩිපුර බෙහෙත් බොන්නට ගත් බව කියන උත්සාහයක් වැළැක්වූ බව කඳවුරු නිලධරයෝ කියති.
එම බෙහෙත් ශරීරගත වූයේ නම් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වන්නට ඉඩ තිබුණු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd