කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කාවින්ද්‍යා චතුරංගි ඝාතන නඩුවේ ජූරි සභාව විසුරුවා හළ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය විත්තිකරුවන්ගේ ඉල්ලීම මත නඩුව අද සිට ජූරියක් නොමැතිව විභාග කිරීමට නියෝග කළාය.
ජූරි සභාව සඳහා සභිකයන් පැමිණ සිටියද විත්තිය කියා සිටියේ ජූරියක් නොමැතිව නඩුව විභාග කරන ලෙසයි. මීට පෙර අවස්ථාවකදීද එවැනි තත්ත්වයක් උදා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)