ව්‍යාජ හැඳුනුම්පත් පාවිච්චි කරමින් කොම්ප්‍රෙෂර් විදුම් යන්ත්‍ර වැනි ගොඩනැගිලි ද්‍රව්‍ය කුලියට ගෙන විකුණා ඇතැයි කියන සිද්ධියකට සම්බන්ධ පුද්ගලයකු ව්‍යාජ හැඳුනුම්පත් 5ක් සමග අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
කඩවත, ගෝනහේනේ පදිංචිකරුවකු බව කියන මොහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ටන්ස්ටන් ලෝහයෙන් ආබරණ නිපදවා ඒවායේ රන් ආලේප කර විවිධ ප්‍රදේශවල උගස් තබා රුපියල් කෝටි ගණනක් වංචා කර ඇතැයිද අනාවරණය කරගෙන ඇතැයි පොලිසිය පවසයි.
එම රන් භාණ්ඩ උගස් තැබීමේ රිසිට් 87ක්ද සොයාගෙන ඇත.

![DSC01721[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC017211.jpg)
![DSC01722[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC017221.jpg)
![DSC01725[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC017251.jpg)
![DSC01728[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC017281.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂකම නරකට පාවිච්චි කිරීමක් (නි)
අනේ අම්මපා මෙහෙමත් හොරු? (නි)
මේ විදිහට හදපු මෙයාගේ නොවන හැඳුනුම්පත් එහෙමත් ඇති. ඒවත් හොයන්න වෙයි (නි)
තමන්ගේ දැනුම හොර වැඩට පාවිච්චි කරලා මෙයාලා හොඳ හිරගෙදරට (ම)
මීට ඉස්සර ව්‍යාජ හැඳුනුම්පත් හදපු අයට දුන් දඬුවමම දෙන්න ඕනෑ මෙයාටත්. (නි)