වාහනයකට යටකර දමා ගිය බවට සැක සිතිය හැකි පිරිමියකුගේ සිරුරක් අද(15) අලුයම දඹුල්ල කණ්ඩලම පාරේ තිබී හමුවී ඇති බව දඹුල්ල පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගෙන ඇතැයිද පොලිසිය පවසයි. ඔහුගේ හිස ප්‍රදේශය ට බරපතල තුවාල සිදුවී ඇත .වාහනයකට හැපී වාහනය පලාගියේද එසේ නැතිනම් මෙම පුද්ගලයා වාහනයකට යටකර ඝාතනය කළේද යන්න ගැන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දැන් හැමදාම මේ වගේ ඒවා අහන්න තියනවා. එක්කෝ කාණුවේ, එක්කෝ මහපාරේ, නැත්නම් ඇළක හරි දොළක හරි. මොකද්ද මේ ලංකාවට වෙලා තියෙන්නේ (නි)
අනේ දෙවියනේ! (නි)
ආණ්ඩුවේ අය අමතයි පදවි වැඩි කරගන්න ඉක්මනට පාර්ලිමේන්තුවට දාල ස්තීර කර ගන්නවා .එත් මරණ දඩුවම වගේ එකක් ස්තීර කරගන්න ඇලි මැලි වෙනවා.ඕනි කමක් නැ ඒවාට මොකද එකේ ඉන්නෙත් පල් හොරු සහ මිනි මරුවෝ කුඩ්ඩෝ එනතොල් කාරයෝ නේ එකයි . (බ)