‘මහින්දට අරියාදු එපා‘ අල්ලස් කොමිසම පක්ෂග්රාහීව ක්‍රියා කර ඇති බව පෙනේයැයි ද, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැනි පුද්ගලයන් ගැන ක්‍රියා කිරීමේදී පි 21 April 2015
පොලිසිය අවසන් නිවේදනයත් දෙයි අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට ක 21 April 2015
විරෝධතාකරුවෝ උසාවි නියෝගය ගණන් නොගනිති මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කිරීම හා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළිගත් ක්‍රියා පටිපාටිය අනුගමනය කරන ලෙස යළි සිහි පත් කර ඇතැය 21 April 2015
මැතිසබෙත් අවටත් ගාලගෝට්ටි පාර්ලිමේන්තුව අද උදේ 9.30ට කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නමුත් නියමිත වැඩ කටයුතු කර ගෙන යෑමට නොහැකි විය. මන් 21 April 2015
‘‘ පීකොක් මැදුරට මම යන්නේ නෑ“ නාවල පිහිටි පීකොක් මන්දිරයට තමන් පදිංචිය සඳහා නොයන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කියයි. එහි හිමිකරු ඒ.එස්.පී.ලියනගේ මහතා තම 21 April 2015
මහින්ද හිතවත් මන්ත්‍රී පිරිසක් මැති සබේ රැය පහන් කරති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති අල්ලස් කොමිසමට කැඳවීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තු මන්දිරයේ දී සඳුදා රාත් 21 April 2015
වරාය ආරක්ෂක ප්‍රධානියා රිය අනතුරින් මරුට ගාල්ල වරායේ ආරක්ෂක ප්‍රධානියකු සඳුදා රාත්‍රී හික්කඩුව නගරයේදී රිය අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඉමදුවේ පදිංචි ඔහු සිය 21 April 2015
හරූන් ලන්ත්‍රා ජීවන ගීය නිමා කරයි ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප 21 April 2015
සිය දෙනෙක් පත්වීම් ලබති බස්නාහිර පළාතේ නව කලමනාකරණ සහකරුවෝ සිය දෙනෙක් බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අතින් අද (20) කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ 20 April 2015
‘ඔහු දෙන බව කිව්වත් මා යන බව කීව්වේ නෑ‘ ඒ එස් පී ලියනගේ මහතා එම නිවට තමාට දෙන බව කීවත් තමා එම නිවසට යන බව කිසිදු අවස්ථාවක නොකී බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද කොළඹ අභය 20 April 2015
ඉස්සර කිරි පැණි වාගේ: දැන් නයි මුගටි සටනේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරිය පරිත්‍යාග කිරන බව කී ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා අද (20) ප්‍රකාශයක් ලබා දීමට ක 20 April 2015
කළ වැඩට තව කෝටි 400ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් නිම කැරුණු සංවර්ධන ව්‍යාපෘති ගෙවීම් වෙනුවෙන් තවත් රුපියල් කෝටි 400ක් මුදා හැරීමට රජය තීරණය කර ඇත. 20 April 2015
අද රෑ වැසි කෝඩයක් : කාලගුණේ අනතුරු අඟවයි අද සවස හතරේ සිට පැය 12ක් දක්වා දිවයින ආශ්රිත වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා අද රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බල 20 April 2015
ඊශ්‍රායල් බක් මහ උළෙල 25 දා ඊශ්‍රායලයේ ජෙරුසලම්හි ශ්‍රීලාංකිකයින් එක්ව 12 වැනි වතාවටත් පවත්වන බක් මහ උළෙල සෙනසුරාදා (25) උදෑසන 08.00 සිට දවස පුරා ජ 20 April 2015
‘රටම හදාගන්න19 දිනවන්න‘ පටු දේශපාලන න්‍යාය පත්‍ර බැහැර කර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මහජන නියෝජි 20 April 2015
‘මයුරා මැදුර හිටපු ජනපතිට දෙන්නේ නෑ‘ නාවල පිහිටි පීකොක් මන්දිරිය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචියට නොදෙන බවත්, තමා එම තීරණයට එළඹියේ ව්‍යාපාරික පැත්තෙන් බවත 20 April 2015
දෙදරු මව පෝරකයෙන් බේරේ තනිකඩ තරුණයෙකුට (34) ඇසිඩ් ගසා මරා දැමීමේ චෝදනාවට වරදකරු කරමින් දෙදරු මවකට එරෙහි 20 April 2015
මාළු කඩේට මුවාවී කෝටි 15 ක් බහිරවයාට පෑලියගොඩ මාළු වෙළඳපොළට පෞද්ගලික ආරක්ෂක සේවයක් යොදවන බව කියමින් රුපියල් කෝටි 15ක පමණවූ ධීවර අමාත්‍යංශ මුදල් වංචා කළැයි කියන සිද්ධි 20 April 2015
හිටපු ක්‍රීඩා ලොක්කී ගැනත් පරීක්ෂණයක් හිටපු ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරියවූ රංජනී ජයකොඩි රාජ්‍ය මුදල් රෙගුලාසි කඩකරමින් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයට රුප 20 April 2015
ගල් කොරියෙන් අයිපී අමාරුවේ නවගමුවේ පරිසයට හානි බව කියන ගල් කොරියක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී ඩබ 20 April 2015
කතානායක අල්ලස් කොමිසමේ ඩීජී කැඳවයි අසාධාරණ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දඩයම් කිරීම රජය සැරසෙතියි ද, ඔහුට සාධාරණය ඉටු කරන්නැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරුන 20 April 2015
හිටපු ජනපතිගේ පිරිසක් බැසිල්ට පස්ස හරවති ජනධිපතිවරණයට පසු දින (2015 ජනවාරි 09) රාත්‍රී දිවයිනෙන් පිටව ගිය හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අඟහරුවාදා (21) දිවයින 20 April 2015
මහින්දගේ ප්‍රධාන විධායකගේ බැංකු ගිනුම් 80ක විස්තර සොයයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ඔහුගේ භාර්යාව ඇතුළු පවුලේ සාමාජිකයන් නව දෙනකුගේ බැංකු ඇතුළු ම 20 April 2015
මූදු රකුසා ගිනිකොනට පනී අම්පාර අට්ඨාලචේනේ ඔලුවිල් වරායේ ප්‍රදීපාගාරය සහ ඒ අවට ප්‍රදේශය දරුණු මුහුදු කෑමකට ලක්ව තිබේ. ප්‍රදීපාගාරය ආසන්නයටම මුහුදු කෑම 20 April 2015
ගෝඨාභය ඝාතන තැතේ දෙන්නාට නොතීසි ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් වැලිකඩ බන්ධනාගාරයේදී මරා දැමීමට කුමන්ත්‍රණය කළැයි කියන කොටි සාමාජිකයා ඇතුළු දෙදෙනාට මැයි 18 වැ 20 April 2015
කහ ඉරේ මරණෙට ත්‍රි රෝද රියදුරු හිරේට ගල්කිස්සේදී කහ ඉරේ පදික මාරුවේදී වැඩිහිටියකුගේ මරණය සිදුකළ ත්‍රීරෝද රියදුරු මොහොමඩ් ජවුසම් මොහොමඩ් නිෂාම්ට කොළඹ මහාධිකරණ විනි 20 April 2015
බුදු දහම රකින්න කුළුනට නගී බුදු දහමට නිගා වන අයුරින් බුදු රුව හා දේව රූප ඇතුළත් මුද්‍රණයන් නවත්වන්නැයි ඉල්ලමින් තරුණයෙක් පේරාදෙණියේ පාළම අසල කුලුනක් මත නැග 20 April 2015
වෙරළ රකින්න කැපවෙයි වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තුමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ක 20 April 2015
දම්සෝ ෆිඩේ මාස්ටර් ජගත් චෙස් තරගෙට මෙවර තායිලන්තයේ පැවැත්වෙන 11 වැනි ලෝක හසල් චෙස් තරගාවලියේ නිල ක්‍රීඩකයකු ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් 20 April 2015
අරලිය මැදුරේ සේවකයන්ට රනිල්ගෙන් අවුරුදු අරලිය ගහ මන්දිරයේ කාර්යාල සේවකයන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් අ 20 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026