පිළියන්දල අවන්හලකදී මුදල් ආරවුලක් මත හොඳම යාළුවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුමකින් පසු එක් යාළුවකු වෙඩි තබා කඩුවකින් කපා කොටා ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයිද පොලිසිය කියයි.
සල්ලි පොළියට දීමක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ලංකාවට අායුද මදිවෙලා ඇති (බ)
මගෙ නම් ඔන්න කිසිම ණයක් නැහැ.පොළියකුත් නැහැ. (නි)
මේ හැමදේටම මුල රටේ හරිහමන් නීතියක් නැතිවීම (නි)
පොළීකාරයෝ කියන්නේ හිත පිත් නැති අය කියායි මම නම් හිතන්නේ. මම මීට දින කීපයකට කලින් පොළීකාරයෙක් ණයකරුවෙකුට පහරදෙන අන්දම දුටුවා. ඔලුව උස්සන්න දුන්නෙම නැහැ. (නි)
අද මනුස්සකම මුදලට පාවාදෙන එකේ මේවා ගැන කුමන කතාද? (නි)
ණයට-පොළියට දීමෙන් මිතුරාත් -මුදලුත් නැතිවේ (නි)