නුගේගොඩ රන් අබරණ හලකින් රුපියල් දෙලක්ෂ පන්දහසක රන් වළලු දෙකක් සොරකම් කරගත් බව කියන අඹුසැමි යුවළක් කෑගල්ලෙන් අත්අඩංගුවට ගෙන උගස් තැබූ වළලු හෙට්ටිවීදියෙන් සොයාගැනීමට සීසීටීවී ආරක්ෂිත කැමරා උපකාරී වූ බව පොලිසිය කියයි.
ඔවුන්ට ආධාර හා අනුබල දුන් බව කියන තවත් පුද්ගලයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.
(සිසිටිවි ජායාරූප හා විඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරු කෑගල්ලෙන් : බඩු හෙට්ටිවීදියෙන්
ගෞරියෙල් Tuesday, 06 October 2015 01:02 PM
හොරකමට දැඩි දඬුවම් ලබාදිය යුතුයි (නි)
චන්දි Tuesday, 06 October 2015 01:34 PM
අල්ලාගත්තම ඇයි මේ මුහුණු වහලා? ලැජ්ජා හිතෙයි කියලද...? (නි)
චන්දික Tuesday, 06 October 2015 09:48 AM
හොද වැඩේ හොරකම් කරනවට. (බ)