රසායනික අවියක් හබරාදුවෙන් කොටි සටන් පැවති ප්‍රදේශයකින් ගෙන එන ලදැයි සැකකරන රසායිනික අවියක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය කියයි. උ 22 April 2015
රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නව මෘදුකාංගයක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විද්‍යාගාර සම්බන්ධීකරණ මෘදුකාංගය එළිදැක්වීම සහ අධිකරණ ධූලක විද්‍යා මාර්ගෝපදේශ අත්පොත එළිදැක 22 April 2015
මහින්දගේ නීතිඥවරු අල්ලස් කොමිසමට එති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නීතිඥවරු දෙදෙනෙක් අද (22) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණියහ. මහින්ද රාජපක්ෂ මහතා අල්ල 22 April 2015
යුක්රේන තානාපති කොළඹ එයි නවදිල්ලියේ යුක්රේන තානාපති ඇලෙක්සැන්ඩර් ශෙව්වෙන්කෝ කොළඹදී අද (22) විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවිය. මහින්ද රාජපක්ෂ රජය සමයේ ර 22 April 2015
දුමින්ද අල්ලස් කොමිසමට එයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අද (22) අල්ලස් කොමිසමට පැමිණියේය. ඔහු සිය වත්කම් හෙළිකිරීමට එහි ගිය බව දැනගන්නට ඇත. පාර් 22 April 2015
ජනපති ජාතිය අමතයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රහස්පතින්දා (හෙට) රාත්‍රී 9 ට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිය ඇමතීමට නියමිතය. 22 April 2015
අ‘පුර රෝහලත් නිර්වින්දනය වෙයි නිර්වින්දන වෛදවරුන්ගේ හිඟය නිසා අනුරාධපුර රෝහලේ සියලුම ශල්‍යකර්ම අද (22) සිට නවතා දැමීමෙන් රෝගීන් අපහසුතාවයට ලක්ව ඇතැයි රෝහල් කාර 22 April 2015
සඳුන් ගමගේ ඕස්ටේ්රලියාවේ... ප්‍රවීන ඡායාරූප ශිල්පී සඳුන් ගමගේ ඕස්ටේ්රලියාවේ මෙල්බන් නුවරදී පැවැත්වූ ශ්‍රී ලංකාවේ අභිමානය දැක්වෙන ඡායාරූප ප්‍රද 22 April 2015
‘එජාපය 19 ට වෙට්ටු දානවා‘ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කිරීම වළක්වා හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යාම එක්සත් ජාතික පක්ෂයේ උවමනාව වී ඇති බව විපක් 22 April 2015
‘මහින්දගේ කටට බ්රේක් නෑ‘ - අජිත් තමන්ගේ පාලන සමය තුළ වැරදිකරුවන්ට දඬුවම් නොදුන් බවටත් වැරදිකරුවන් නිවැරදි කිරීමට හා වැරදි වසන් කිරීමට කටයුතු කළ බවටත් හිටපු ජනාධි 22 April 2015
“ටක් “ ගාලා වාහනේ ගන්න ක්‍රමයක් එයි තම පරිහරණයට ගෙන්වන වාහන වරායට පැමිණි දිනයේම සියලු දේ සම්පුර්ණ කරගෙන වාහනය ගෙදර ගෙන යාමට හැකි බව ප 22 April 2015
තව තව දෙපා අලි සෙල්ලම් එළියට අලි ඇතුන් සදහා වනජීවී දෙපාර්තුමේන්තුව මගින් නිකුත් කර ඇති බලපත්‍ර වනජීවි දෙපාර්තුමේන්තුවේදීත් අලි හිමියන් ලබා ගත් පසුත් බලපත්&zwj 22 April 2015
අනියම් සැමියා සැකපිට බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ පාසලේ පිරිසිදු කිරිමේ රාජකාරියේ නිරත සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් ඇගේ 22 April 2015
දෙවියොත් අහක බලාගෙන කහතුඩුව හෙරළියාවල ස්කන්ධකුමාර දේවාලයේ ප්‍රධාන කපුවා (74) සිමෙන්ති පඩියක හිස වැදී මරණයට පත්වී ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ මුණුපුර 22 April 2015
දෙදරු මව මරා දාලා දිවුලපිටිය ගොඩිගමුවේ නිවසක් ඇතුලේ 37 හැවිරිදි දෙදරු මවක කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 22 April 2015
කසල කන්න අලි පොරකති දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත දමන එළවළු ඇති කසල කෑමට පුරුදුවූ වල් අලි රංචුව දැන් 25 ක් 30 ක් දක්වා වැඩිවී ඇත. ඉස්සර සිටි අලින් 22 April 2015
රියදුරු ට්‍රයල් වේරහැරම රියදුරු පුහුණුවෙන් පසු රියදුරු බලපත්‍රය වේරහැර පරිශ්‍රයෙන් ලබා ගත යුතු රියදුරන්ගේ වාහන පරික්ෂණය (ට්‍රයල්) 22 April 2015
සිසුන් 20 කට කොණ්ඩේ හරහට හිටී කොණ්ඩය අමුතු අමුතු තාලයට කපා අත් දිග සුදු කමිස ද ඇඳ පාසල් ආ සිසුන් 20 දෙනෙකු ගලගෙදර මධ්‍ය මහ විදුහලෙන් එළියට දැමු බ 22 April 2015
කටඋත්තරයක් දෙන්න බැසිල් පොලිසියේ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශ පොලිසියට අද උදේ 10.50 ට පමණ පැමිණියේය. මහින් 22 April 2015
එස් අයි ඝාතනය කොන්ත්රාතුවක්: බිරියත් සැකපිට බණ්ඩාරගම පොලිසියේ නඩු කටයුතු භාරව සිටි පොලිස් උප පරික්ෂක ආර්.ඩබ්.පලිහවඩන මහතා පානදුර නිවසේ දී පසුගිය 22 April 2015
අවුරුදු උළෙලටත් බලු වැඩ පොලිස් නිල සුනඛයන් යොදා ගනිමින් පොලිස් දෙපාර්තුමේන්තුව මගින් ඡනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් පෙළට සමගාමීව පේරාදෙණිය මුරුතලාව ප්&zw 21 April 2015
වැට් වංචාකරුගේ ඉඩම හොරට විකුණලා : පත්තිරු කඩලා රුපියල් හාර කෝටියක වැට් බදු වංචාවේ වරද පිළිගත් හිටපු දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් ඥාණසිරිද සොයිසා ජයතිලකට නියම වූ රුපියල් කෝ 21 April 2015
මාර ගහ මාර්ගය වහයි කොළඹ, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටා තිබූ මහා මාර ගසක් කඩාවැටීම නිසා අවහිරවී තිබූ මාර්ගය නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහ 21 April 2015
මෛත්‍රී - මහින්ද හමුවක් එන හැඩයි මෛත්‍රීපාල සිරිසේන ජනපති හා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අතර සාකච්ඡාවක් සුදුසු ස්ථානයක සංවිධානය කිරීමට පියවර ගෙන ඇතැයි ද, දෙදෙනාම 21 April 2015
ඡන්ද කාලේ තනතුරු විකිණිලා? ඉකුත් ජනාධිපතිවරණ සමයේ ඇතැම් තනතුරු දීමේදී මුදල් හුවමාරුවූ බවට චෝදනා ඇතැයි සභා නායක වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ම 21 April 2015
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026