රක්නා ලංකා ආරක්ෂක අංශයේ සේවකයින් මැතිවරණ කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (8) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති විශේෂ ජනාධිපති විමර්ශන ඒකකයට කැඳවා තිබිණි.
අද පෙරවරු 9 ට එහි ගිය හිටපු ආරක්ෂක ලේකම්වරයා දහවල් 12 පමණ වන තෙක් කොමිසමේ රැඳී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd