අම්පාර දිස්ති‍්‍රක්කයේ අක්කරපත්තුව කල්හාරවටිට ප‍්‍රදේශයේ පෞරාණික ස්ථානයක් විනාශ කර කුඹුරක් සකස් කරමින් සිටි සිටි තිදෙනෙක් අමිපාර පුරා ිවිද්‍යා ආරක්ෂක විශේෂ පොලිස් ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබූහ.
බැකෝ යන්ත‍්‍රයක් හා ට‍්‍රැක්ටරයක්ද සොයාගෙන ඇත.
සැකකරුවන් ගරා වැටී තිබු චෛත්‍යයකට හානි සිදුකර ඇති බව පොලිසිය පවසයි. මෙම ස්ථානය ඉපැරුණි පුරා විද්‍යා ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්මේන්තුව විසින් නම් කරන ලද ස්ථානයකි. මෙම ස්ථානයේ ඉපැරුණි ගඩොල් උළු කැට වැනි දේ තිබී ඇති අතර නිධන් සොරුන් මෙම ස්ථානය ඩෝසර් කර කුඹුරක් ලෙස සකස් කර තිබේ. මේ හේතුව නිසා එහි තිබු ඉපැරුණි දේවලට හානි සිදුව ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර අපරාධයක්ද.? (ර)
උපරිම දඬුවම් දෙන්න (ම)
අප රට පාලනය කළ සෙනරත් රජතුමා මොවුන්ව මේ ප්‍රදේශයේ පදිංචි කළ මුස්ලිම් අයව මරන්න සුද්දන් ( සමහර විට ලන්දේසි හෝ පෘතුග්‍රීසි වෙන්න ඇති) ඇවිත් ඔවුන්ව බේර ගන්න . පදිංචි කළේ මෙම අම්පාර ප්‍රදේශයේ. පේනවනේ එයාලගෙන් පැවත ගෙන එන අය කරන වැඩ . එදා සෙනරත් රජතුමා මුන්ව මැරෙන්න ඇරියා නම් අද අපට මේ ප්‍රශ්න නැහැ .සිංහලය අද ගන්න මෝඩ තීරණ තව ටික කාලයකින් ඔවුන්ටම විදීමට සිදුවේවි. හොඳම උදාහරණ තම මේ සිදුවෙමින් පවතින්නේ (බ)
සිංහල බෞද්ධ උරුමය වනසන කල්ලතෝනි සංක්‍රමණික අය අත් අඩංගුවට අරගෙන බොරුවට නඩු අහන්නේ නැතිව ආයුධ පෙන්නන්ට අරගෙන යන්න ඉක්මනට මුන් එහෙමවත් විනාශ නොකළොත් රටම ඉවරයි (බ)
මෙවැනි දේ කරන්නේ කාගෙන් හරි අවසරයක් ඇතිවද? (ම)
මේ සියලු වාහන රාජසන්තක කර සැකකරුවන්ට බරපතල වැඩ සහිතව 20 වසරක සිරදඩුවම් පැමිණිය යුතුය ජාති හෝ ආගම බෙදා නොසලකා හරිය යුතුය (ම)
දැන් කූරගල අමතක වෙලා වගේ ? (ර)
පොතේ හැටියට වැඩ.පුදුම වෙන්න දෙයක් න ඉතින්.ලංකාවේ සිරියාවේ කියලා හිතන්න එපා ලොකු වෙනසක්.(ම)
සියලු උපකරණ රාජසන්තක කර දැඩි දඩුවම් දිය යුතුයි (ම)
පෞරාණික ස්ථාන සහ ප්‍රදේශවල ආරක්ෂාව පුරාවිද්‍යා දෙපාර්ත්තමේන්තුවට පමණක් සැලසිය නොහැක. ප්‍රදේශයේ පන්සල පල්ලිය සහ පාසල මුලික කරගත් වැඩ පිළිවෙලකින් සියලුම ජනතාව දැනුවත්ව තබා ගැනීමෙන් මෙවැනි විනාශකාරී සිදුවීම් අවම කරගත හැකිය. (ම)
ඔය කාන්තාරයෙන් ආව අයට කොහෙද ඉතිහාසය ගැන හැගීමක් . පේනවනේ සිරියාවේ ඉතිහාසික ස්ථාන විනාශ කරන හැටි (බ)