ශ්‍රී ලංකා ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් හා නේපාලයේ හිටපු නියෝජ්‍ය ලංකා මහ කොමසාරිස් සිසිර කොතලාවල මහතා (59) කළුරිය කළේය.
ඒ මහතා දරු තිදෙනකුගේ පියෙකි.
දේහය ගම්පහ සියනෑ පාරේ අංක 10 ඒ දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 11 වැනි ඉරිදා සවස 3 ට කසගහවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දැන් වයස 38ක් .,අපි පොඩි කාලේ සිසිර කොතලාවල මත්තය ළමා වැඩසටහන් කරනවා මතකයි. ළමා ගී වැඩසටහන තාමත් මතකයි ඔබට නිවන් සුව අත් වේවා. (බ)
නිවන් සැප ලැබේවා! (බ)
දර්ශන මමටත් ඔයාගේ වයසේ. මට මටකයි ළමා ගී වැඩසටහනක් කර අපිත් ඉතින් කළු සුදු ටිවී එකෙන් බලනවා කොච්චර සුන්දරද, ඔබට නිවන් සුව.! (ර)
නිවන් සැප ලැබේවා! (ර)
නිවන් සුව ...! (නි)
ඔබේ ප්‍රියමනාප හඩ රුව සිතට භාවනාවකි. මේ දෘඩ ලොව ඔබට හිමි නැත. සුභ ගමන්. (ඔබ සේ මෘදු හඩින් අමතන්න.. අද ඉන්න නිවේදකයින් අතරින් ඵක් අයෙකු හෝ බිහිවේවා.) (බ)