ජාඇල නගරයේ රන්භාණ්ඩ උකස් මධ්‍යස්ථානයක් කඩා රුපියල් කෝටි පහකට  අධීක මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගිය බව කියන කතක (50) රුපියල් ලක්ෂ 40ක රන් භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.