ව්‍යාජ ලේඛන සහිත බව කියන අලි පැටවුන් දෙදෙනෙකු ඇරැවුවල පන්නිපිටියේ අලි රොෂාන් ගේ නිවසේ දී අද (07) පස්වරුවේ රහස් පොලිසිය හා වනජීවී නිලධාරීන් බාරයට ගත් බව පොලිසිය කියයි.
කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් අනුව ඔවුන් වනජීවී බාරයට ගෙන තිබේ.
අලි පැටවුන් දෙදෙනා අද පින්නවලට බාර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ ඒ අලි අපිටත් බලන්න පුළුවන්. (ර)
අලි පැටව් බෝ කරන තැනක්ද ?(ම)