ඌව පළාත් සභාවේ අද (8) දිනයේත් මන්ත්‍රීවරුන්ට අදාළ නම් සඳහන් කර නියමිත ආසන පනවා නොතිබූ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු එකට අසුන් ගත්හ.
ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහා සභා රැස්වීම අද පැවැත්වුණු අතර මහ ඇමැති චාමර සම්පත් දසනායක, ජවිප මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ආර්.එම්.ජයවර්ධන මහත්වරුන්ට පමණක් නියමිත අසුන් පනවා තිබුණි.

![IMG_20151008_101919[1]3](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151008_10191913.jpg)
![IMG_20151008_102446[1]4](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151008_10244614.jpg)
![IMG_20151008_102740[1].jpg2](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/IMG_20151008_1027401.jpg2_.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් නැත ඔක්කොම එක වගේ (ම)