සාධාරණ හේතුවක් නැතිව ආයතනයෙන් ඉවත් කළ කාර්යාල කාර්ය සහයකයකු හිඟ වැටුප් ද දී සේවය ඛණ්ඩනය නොවන ලෙස නැවත බඳවා ගන්නැයි අම්පාර පළාත් බද මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා වාණිජ බැංකුවක කළමනාකාරිත්වයට නියෝග කළේය.
අම්පාර උහන නදීක බණ්ඩාර ඔහුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණයක් ඉෂ්ට වුන නිසා ඔබට දෙවි පිහිටයි (බ)
ගොඩක් පුද්ගලික ආයතන වලට හොද පාඩමක් (හේ)
හරිම අගෙයි, නියමයි දැන් ශ්‍රී ලංකා, මටත් එන්න ආසයි ඉන්නම. (ර)
දැන් තමයි ගොඩක්ම පරෙස්සම් විය යුත්තේ. (ර)
මමත් ඔය විදිහට වන්දි අරගෙන සේවය අඛණ්ඩව පවත්වාගත්තා මාස 44ක් (නි)
සාධාරණය ලබා දීලා. හරිම සතුටුයි. (ර)