බලපිටිය රේවත විදුහලේ ගුරුවරුන් 61 දෙනාම අද (8) සේවයට වාර්තා නොකළ බවත් විදුහල්පති පමණක් සේවයට වාර්තා කළ අතර සිසුහු 3000 ක් පමණ ගෙවල්වලට යවනු ලැබූහ.
පාසලේ සිසුන්ගේ විනය ප්‍රශ්නයක් මත ගුරුවරුන් වැඩි දෙනකු අසනීප නිවාඩු දමා ඇතැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහණ අපේ කාලේ නෙවෙයි ළමුන්ගේ විනය හදන්න ගියොත් දැන් මානව හිමිකම් යනවනේ ඒනිසා ගුරුවරු බයයි (බ)
විනය හදන අත්තිවාරම ගෙදරින් හරියට දාලා නැත්නම් ගුරුවරුන්ට විනය හදන්න අමාරු වෙනවා. (ර)
"ගුරු සිත නොරිදවා - අකුරු උගනියි කුමරු සොඳවා" අතීතයට සිමා වෙලාද? (බ)
විනය හදන්න ඕන ගෙදරින්. (ර)
විනය ගෙදරින් වගේම පාසැල තුළදීත් ක්‍රියාත්මක විය යුතුයි.ඒ සදහා පාසල් ළමුන් මෙන්ම ගුරුවරුද හොද විනයක් ඇතිව කටයුතු කළ යුතුයි එකිනෙක ඉදිරියේදී. (ම)
මෙයාලටද ඊයේ පෙරේද ගුරු දිනයක් තිබ්බේ.සිසුන්ගේ විනය හොද නැත්නම් එක වග කියන්න ඕනි මෙයාලම තමයි වෙන කව්ද (ම)